WWexplain
13/07/2021
😔 ඔබගේ මුහුණ කුරුලෑ ලප වලින් පිරිල නම්,
😔 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😔 ඔබට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😔 ඔබට තියෙන්නෙ වියළි සමක් නම්
😔 Pigmentation ගැටලු තියෙනවා නම්
😔මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😔 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😔 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😔Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😔හිරු එලියට සම පිච්චිලා නම්
😔ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
මෙන්න ඔබේ සියලුම ගැටළු වලට සෞඛ්‍ය ආරක්ෂිත විසදුම,හර්බ් ලයින් Gold Range
ඔබ සිහින දකින නිරෝගී සමක පැහැය ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ...
සමට අහිතකර බ්ලීචින් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
🙂
😍ඇනවුම් කිරීමට අවශ්‍ය නම්.
https://forms.gle/jioi58SeQKc7JCjw5
මේ ලින්ක් එකෙන් ගිහින් form එක පුරවා 0752015059 වෙත පණිවිඩයක් ලබා දෙන්න.
12/07/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
💗💗💗
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
💗vitamin E, B5,B3
💗Bearberry & Mulberry extract,
💗Licorice Root extract
💗Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
💗සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
💗සමෙහි තද පැල්ලම් මකා දමයි
💗සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💗සම පෝෂණය කරයි
💗සමෙහි රැලි ගතිය නැති කරයි
💗සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200/= 300/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0752015059 අංකයට
Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mirigama
11200