Red Line

Red Line

Share

20/05/2026

Cotton cutlon metirial
coustomer Order 🚚🛵🚛😉 ❤️

මේ මැටේරියල් වලින් ලස්සන ගවුම් මහලා ඕනේ අය ඉක්මනින් වප්සැට් එකට මැසේජ් එකක් දාන්න , මැටේරියල් අවශ්‍ය අය ඉක්මනින් එන්නෝ 🥰🥰🥰🌹

🪀078 54 52 871

゚viralシfypシ゚viralシalシ Red Line 078 545 2871

Photos from Red Line's post 18/05/2026

Red Line

ඔන්න ලස්සන මැටේරියල් ට්ක ආවෝ.....

මැටේරියල් අවශ්‍ය අයට ගන්න පුළුවන් ....

මහලා ඕනේ අයට මහලා දෙන්න පුළුවන් ....

මැටේරියල් වර්ග මොනවා ද තියෙන්නෙ .....🤔

Ithaly Crash , cool maza , Roce cotton , cutlon , අවශ්‍ය මැටේරියල් එකේ photo එක අපිට whatsapp කරන්න

දුරකථන අංකය 078 545 2871

කෑෂ් ඔන් ඩ්ලවරි නැත.....😢🙃💔

ඩ්පොසිට් පමණයි ✅✅

Nushara Harshani Gamage

17/05/2026

Red Line

🌼COTTON CUTLAWN metirial

🌼 Inch 60"

🌼 stock available

අලුත් මැටේරියල් ආවෝ.... පුදුම ඉල්ලීමක් තියෙන්නෙ මේ මැටේරියල් එකට ලමයි ඉවර වෙන්න කලින් ඕඩර් කරන්න

කවුරුත් කැමති ලස්සන design ට්කක් ගෙනාවෝ......ඕනේ අය වප්සැට් එන්න....❤️

New ‼️ New ‼️
කස්ටමයිස් කරගන්න ඕනෙ අය ඩිසයින් එකයි මැටීරියල් එකයි තෝරගෙන වට්සැප් එන්නෝ.. 🙋‍♀️🌸

🥳ඒ ඕනිම ඩිසයින් එකක් මේ අලුතෙන් දාන ඕනිම මැටීරියල් එකකින් ඔයාලට ගන්න පුලුවන් ❤️‍🩹..... ඒ නිසා select කරගෙනම වට්සැප් එන්න හොදේ🥹
Page ඒකේ එවාම විතරක් නෙමෙයි ඔයාලට වෙනත් ඩිසයින් තියෙනවා නම් ඒවත් කරගන්න පුලුවන්😍

ලමයි අමතක නොකර නියම්ත Size එක inbox සදහන් කරන්න .....( S ,m,l,xl,)

Whatsapp 078 545 2871

Following Nushara Harshani Gamage Herbline cosmetics Nushara Nethushi Perera

Want your business to be the top-listed Clothing Store in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Address


Minuwangoda