Sun First Solar
Solar power and hot water systems are our core business and is our core business and there are extra services as well.
30/01/2026
🌞"ලොව බබලන හිරු" 𝟓𝐤𝐰🌞
මීගමුව නීතා ජෝසප් ගැරෙජ් හී හිමිකාර, ව්‍යාපාරික, මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.01.30 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.
ඉහළ විදුලිබිල පාලනය සදහා හොදම විකල්පය On Grid Solar පද්ධතිය වන අතර මේ සදහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය යොදා ගන්නා ලදි.
ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
14/01/2026
☀️"නොනවතින හිරු" 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 ☀️
වෙන්නපුව ,ලුනුවිල ,ඉතාලියේ සේවය කරන ලෙනාඩ් ලක්ෂ්මන් මහතාගේ නිවසට 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟔.𝟎𝟏.𝟏𝟒 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.
විදුලිබල පද්ධතියේ විදුලිය ඇතත් නැතත් මෙම නිවසට සැමදා විදුලිය පවතින අතර විදුලි විසන්දි විමකදි ස්වයංක්‍රියව බැටරි පද්ධතිය ක්‍රියාත්මක වේ.
ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ විමෝචන හැකියාවක් සහිත 𝐈𝐏 𝟔𝟔 𝐆𝐨𝐨𝐝𝐰𝐞 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 සහ 𝐆𝐨𝐨𝐝𝐰𝐞 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.
ඔබටත් විදුලි බිද වැටිම් හිස රදයෙන් මිදිමට 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
31/12/2025
23/12/2025
☀️"බබළන හිරු" 𝟓𝐤𝐰☀️
කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රසිද්ධ ව්‍යාපාරික චමින්ද සුමිත් කුමාර මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟓.𝟏𝟐.𝟐𝟑 දින
𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.
ඉහළ විදුලිබිල පාලනය කිරිම සදහා 𝐍𝐞𝐭 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 අය ක්‍රමය යටතේ මෙම පද්ධතිය මිලදි ගත් අතර ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨𝐟𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහා ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.
ඔබටත් විශ්වාසවන්තව,තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
70/A, Paththaduwana
Minuwangoda
11550