Photo Lab
03/02/2023
Happy customers 🥳🥳🥳
27/01/2023
ඔහුට හො ඇයට සදාකල් මතක හිටින සිහිවටනයක්..
ඔහුගේ හො ඇයගේ ඡායාරූපයක් යොදා ඡායාරූප රාමුවකින්
ඔබගේ ආදරේ ඔවුන්ට පෙන්වන්න
අපි ඔබගේ අයිතමය දිවයිනේ ඕනම තැනකට නොමිලේ
ප්‍රවාහනය කීරීමට සූදානම්
👉 අඩුම මුදලට ලස්සන තෑගි දෙන්න දැන්ම අපිට කතා කරන්න.
🔥🔥🔥 විශ්වාසනීය, සුහදශීලි,කඩිනම් සේවය 🔥🔥🔥
Mobile: 0770 160192 (whatsapp)
Email : [email protected]
👉 ඇනවුම් කරන ආකාරය 👈 📦
01.ඔබට මුද්‍රණය කරවාගැනීමට අවශ්‍ය ඡායාරූප, සුභපැතුම හා ඔබ තෝරාගත් ITEM එක WhatsApp හරහා අප වෙත යොමුකරන්න
02.ඔබගේ ඇනවුමට අදාල නිර්මාණය අප නිර්මානය කල පසු,අප විසින් එය මුද්‍රණය කර ඔබට, ඔබේ අයිතමය ලැබීමට සලස්වයි.
03.ගෙවීම් ක්‍රම
කැශ් ඔන් ඩිලිවර් සදහා අතිතිකාරම් මුදල වශයෙන් රුපියල් 500 ක මුදලක් බැන්කු තැන්පතු හරහා අය කෙරේ
ඉතිරි මුදල් අයිතමය ලැබූ පසු ගෙවිය හැක
අයිතමයේ සම්පුර් න වටිනාකම එකවර ගෙවා ද මිලදී ගත හැකිය
Bank Deposit සහ Online transfer පමණි
app හරහාද Online ගෙවිය හැකිය.
23/12/2021
මේ වගේ ලස්සනට ඩිසයින් කරලා 👩🎨 පොටෝ එක රාමු කරලා 🖼 ඔයලගේ ගෙදරටම 🏠 ෆ්‍රී ඩිලිවරි දලා එවන්නම් 🚴♂️
0770 160 192 දැම්ම ඔඩර් කරන්න 📲
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Photolab Ussapitiya
Mawanella
71510