CEBIT Skills Development Academy

CEBIT Skills Development Academy

Share

16/07/2024

🌟 අපගේ MS Office පුහුණුව සමඟින් ඔබේ කුසලතා මට්ටම ඉහළ නංවන්න! 🌟 පාඨමාලාව අවසන් කරන සැමට අන්තර්ජලය මගින් රැකියා අවස්ථා සපයනු ලැබේ.

සම්බන්ද වීමට පහත Link එක භාවිතා කර google පෝරමය submitකරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeecOVJCKPtH4ytsxwsOUPSOIf_zpPDBK8cjxxVL-NWPJXGTw/viewform

ඔබට පාඨමාලාවක් හදාරන්න ආයතනයකට යාමට වේලාවක් නැති සහ කඩිනමින් ඉගෙනගෙන රැකියාවේ උසස්වීම් ලබාගැනීමට හෝ ඔබගේ ව්‍යාපාරික / රාජකාරී කටයුතු ඉක්මනින් සිදුකරගැනීමට මෙම පාඨමාලාව ඉතා පහසුවේවි.

🌐 මෙම පාඨමාලාව තුලින් පරිගණක පිළිබදව මුලික දැනුම සහ Microsoft Office හි,

✅ MS Word
✅ MS Excel
✅ MS Powerpoint යන මෘදුකාංග වලට අමතරව
✅ Internet & Email
✅ Google Drive
✅ Google Forms
✅ Sinhala & English Typing පිලිබදව උගන්වනු ලැබ.

🌐 පාඨමාලාවට ඇතුලත් වෙන්න පුලුවන් කාටද?
👉 පාසල් සිසුන් සඳහා 👉 සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් කළ අය සඳහා 👉 රැකියා අපේක්ෂිත අය සඳහා 👉 ගුරුවරුන් සඳහා 👉 රැකියාවක් කරන අයට 👉 විදේශගත වීමට බලාපොරොත්තු වන අයට
👉 අවු: 14 ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක
👉 පාඨමාලා කාලය දින 10යි ( සතියට දින 3 බැගින්.)
🌐 100% ඔන්ලයින්, ZOOM තාක්ෂණය භාවිතයෙන්
📅 ආරම්භය - ආරම්භය - ජූලී 21 (ඉරිදා)
⏰ වේලාව - රාත්‍රී 8.00 - 10.30
👉 පළමු 100 දෙන සදහා නව වසරේ විශේෂ පාඨමාලා ගාස්තුව - රු.4500/ ක් පමණි

🔥 ඔබ මේ පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ ඇයි:

🏆 පිළිගත් සහතිකයක් සමඟ ඔබේ ජීව දත්ත පත්‍රය වැඩි කරන්න:
📅 ඉක්මනින් හා ඵලදායී ලෙස කුසලතා වර්ධනය කර ගත හැක.
🌐 Zoom හරහා 100% මාර්ගගත ඕනෑම තැනක සිට ඉගෙන ගන්න:
🔗 දැන් ඔබේ ස්ථානය වෙන්කර ගැනීමට පහත whatsApp අංකයට ඔබගේ නම උපන්දිනය හා ලිපිනය යොමු කරන්න!

📲 විස්තර සහ ලියාපදිංචිය සඳහා 0760-499404

09/07/2024

CEBIT Skills Development Academy digital skills development

24/04/2024
19/11/2023

පාසල් අධ්‍යාපනය අවසන් කල දූපුතුනි, පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂයිනි , ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසාකයනි.
ඔබගේ සිහිනය යතාර්තයක් බවට පත් කරගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා, අත්දැකීම් ලබා ගනිමින් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට යාමට ඔබත් කැමතිද?
එසේනම් මේ අවස්ථාව ඔබටයි,
Cebit Skills Development Academy විසින් පවත්වනු ලබන Certificate In Startup Business Management (නව ව්‍යාපාර කලමනාකරනය පිලිබද සහතිකපත්‍ර පාඨමාලාව )
මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ,
✅ ව්‍යාපාර පරිගනක තොරතුරු තාක්ෂණය
✅ ව්‍යාපාර කලමනාකරනය
✅ ව්‍යාපාර ගිණුම්කරනය
✅ අලෙවිකරණය
✅ ප්‍රායෝගික ඉංග්‍රීසි
පිලිබදව හැදෑරීම කල හැකිය.

🔴 පුහුණු කාලය : මාස 10

🔴 මාධ්‍ය : සිංහල/ ඉංග්‍රීසි

🔴 පුහුණු කාලය තුල අප ආයතනයට අනුබද්ධ ආයතන වල පුහුණුව සදහා යොමු කරනු ලබයි.

🔴 පාඨමාලා ගාස්තුව : රු. 25,000/-
(වාරික වශයෙන් ගෙවිය හැක)

🔴 වයස් සීමවක් නැත. ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමති ඕනෑම අයෙකුට සහබාගී විය හැක.

‼සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇතබැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.

🔴 පාඨමාලාව තුලදී ඔබ උගත් ප්‍රායෝගික හා න්‍යායික දැනුම බාවිතයෙන් පාඨමාලා ගාස්තුවට වඩා වඩි මුදලක් පුහුණුව අවසන් වනවිට උපයා ගැනීමට අවස්ථාව.
වර්තමාන අර්බුදකාරී ආර්ථික රටාවට අභියෝග කරමින් ඔබ සිහින දකින අනාගත ව්‍යාපාරය ඔබේම කර ගැනීමට අපි ඔබට අත්වැලක් සපයන්නෙමු.

CEBIT Skills Development Academy
කොළඹ පාර, කුරුණෑගල ( මල්ලිකා පිරවුම් හල ඉදිරිපිට )
📢👉 Whatsapp : 0760499404

, #

Want your public figure to be the top-listed Public Figure in Mawanella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Mawanella
71500