IV 929
WINE!🍷
අංශු මාත්‍රයකුදු නෑ අවබෝධයක් අනවබෝධයෙන් පාවලා දුන්නා මෙ කලාව
නිර්මාණවල තිබුණ එකමෙක දේ අන්තර්ගතයක් නැති සම්ප්‍රපලාඵ
නෙලන්න වෙන්නෙ තමන් වපුරන දේ රසයක් නැති රසිකයන් වේ විපාක
ප්‍රසිද්ධ වීමයි ඒකායන අරමුණ කර්මාන්තයම වල පල්ලට ගියාට
තොපෙ සම්මාන දාගනින් බල්ලට මම රැප් කරුවෙ නෑ හුත්තො රැල්ලට
ඇඳිවතෙ ශුක්‍රාණු පහවෙයි කැටයක් දැක්කම shhhhh කතාව හොල්ලන්ඩ සක්වල
යථාර්ථය නැත පිටපත්වල පුස් අදහස් හිස් මොළ ගොනෙකුට අන්දන
ක්‍රමය සමඟ පොරබදිනවා යුද්ධෙක හමගියමගෙ බොගෙ නම ගියා පොත්වල
කට ඇරියොතින් කඳුලු දුක් පීඩා විකුණලා වවන් කයි ගතිය වේසා
මල් පෙතිවන් මෙලෙක් වදන්වලින් කරයි සංහතියක් විනාශෙක ඝෝෂා
හින්දි තනුයි මළ බෙරයි අඳෝනා විතරමයි ලපයි සිපයි ඉඳින් නාඩා
කටුයි හොටුයි හුතුයි හිසේ දරන් කෙසේ මෙසේ රසවිඳිනවද පීඩා
විඳවන්න බැරි හින්දා මං විඳින්නෙම් උහුලන්න බැරි දෙ වුණත් දරන්නම්
වැළලෙන්නෙ නැතුව රැපක් කරොත් තොපි අකමැත්තෙන් වුණත් මං අතක් වනන්නම්
බොරුවෙන් නැ පැවැත්මක් බහුතරයක් හීනේ ගලවන්නෙ ඇඳුම් මුං හෙළ රැප් සංගීතේ
හොළවන්නේ පුකත් දෙනවා නම් නවලා මොණරා සරමෙන්වත් අඩුම තරමෙ නවතින්නයි ඕන
ඇසුරු කෙරුවෙ නෑ මිනිස්සු අවස්ථාවන් බලාන අහනව නම් අහපං නෑ මම මේකෙ මොකුත් බදාන
ප්‍රසිද්ධියයි අවධානෙයි අනවශ්‍යයි ලැබීම වර්තමානෙ දඟලයි සතියෙන් අතුරුදහන් මරාල
ගැන්ස්තර මුත් පද පේලී ආදරෙ ගැන පත හෑලී උඩ බල බල ගහනවා කෙල ක්ෂේත්‍රයම පණ ගහවී
කලබල වෙලා කලාවෙ අපි ගාවලා නෑ අසූචි අපෙ රසික පිරිස සුළුතරෙ පැහැදිලිවම වග කියාවි
කරෙන් යන්න ආසනම් මං විඳිනවද මෙ වේදනාවන් කඩන් කන්නෙ කොහොමද තවකෙක්ගෙ සහජ හැකියාවන්
බෙදාගන්ඩ දෙයක් නැ තොපෙ රසවින්දනෙ ඇඬියාවල් අප්‍රසාදෙ පල කරනවා මූණට මොන කැරියා ආවත්
ආඩම්බරයි සූකරයට කසළ ගොඩේ රඟද්දි සිහිවෙද්දි වදන් වදනවා මට අප්‍රසන්නයි දකිද්දි
තවත් දීපන් අත්පොළසන් විසිල් සමඟ ඔල්වරසන්
වසංගතය බෝ වෙලා හැකියාවට දොර වැහෙද්දී

22/03/2025
LIVEINKARMAAAH♻️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Mawanella