Citrus Web Solutions

Citrus Web Solutions

Share

Your site will perform greatly across desktops, tablets & smart phones. Our designs will gra visitors attention, tell your story and turn traffic into customers. We provide informational sites, portfolio sites, ecommerce sites & much more......
Contact Us - +94776497137 / +94783952438 | [email protected] | www.nelakamedia.com

Photos 28/11/2016

අන්තර්ජාලය යනු කුමක්ද..................
අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි.

අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. නමුත් ඇත්ත වශයෙන්ම ඔබට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, මෙම පරිගණක එකිනෙකට සම්බන්ධ බවත් ඒවාට එකිනෙකා සමඟ කථා කළ හැකි බවත් පමණි.

අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.

මෙය මෙසේ ක්‍රියාකරන්නේ, පරිගණක සම්බන්ධ පිරිස විසින් HTML නැමැති සංකීර්ණ වැඩසටහන්ගතකරන භාෂාවක් නිර්මාණය කර ඇති නිසාය. වාසනාවකට, ඔබේ පරිගණකය එය පරිවර්තනය කරන නිසා, ඔබ එය දැන ගැනීම අවශ්‍ය නොවේ.

එය භාවිතා කරනු ලබන්නේ, සෑම කෙනෙකුටම තමන්ගේ පරිගණක තුළින්ම පහසුවෙන් කියවිය හැකි තොරතුරු සහිත පිටු - වෙබ් පිටු යනුවෙන් හඳුන්වනු ලබන පිටු නිර්මාණය කිරීමට බව සඳහන් කිරීම සෑහේ. එකම පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින්, බොහෝ පිටු සංඛ්‍යාවක් එකට එකතුවූ විට එය වෙබ් අඩවියක් සාදයි: පිටු සංඛ්‍යාවක් පොතක් සාදන ආකාරයට. අන්තර්ජාලය සමහර අවස්ථාවලදී ලෝකයේ විශාලතම පුස්තකාලය ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය.

නමුත්, සාමාන්‍ය පුස්තකාලයක පොත් මෙන් නොව, වෙබ් අඩවි තුළ පෙළ, ශබ්ද, රූප, වීඩියෝ සහ වෙළඳසැල් තිබිය හැකිය.

ලෝකයේ ඕනෑම තැනක පවා සිටින පුද්ගලයින්ට, තමන්ගේ පරිගණකය, දුරකථන මාර්ගයක් සහ මෝඩමයක් ලෙස හඳුන්වනු ලබන විශේෂ පරිගණක උපකරණයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමෙන් මෙම වෙබ් අඩවි වෙත ප්‍රවේශ විය හැකිය. එමෙන්ම, එය මඳක් අපහසු වුවත්, වෙනත් ඕනැම කෙනෙකුට පිවිසිය හැකි වන පරිදි, අන්තර්ජාලය ඔස්සේ තමන් සතු තොරතුරු, වෙළඳසැල් පවා ලබා දිමේ හැකියාව ඇත. දෙකම කළ හැක්කේ කෙසේ දැයි මා ඉක්මනින් ඔබට පෙන්වන්නම්.

තොරතුරු සහ විනෝදාශ්වාදය ලබා ගැනීමටත් - සාප්පු සවාරි යෑමට පවා මෙන්ම එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම සඳහාත් දෛනිකව වැඩි වැඩියෙන් ජනතාව අන්තර්ජාලය භාවිතා කරයි.

එමෙන්ම පර්යේෂණ වලට අනුව, දශ ලක්ෂ ගණන් ජනතාව රූපවාහිනිය නැරඹීම සඳහා වඩාත් කැමැත්තක් දක්වන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් ය.

උදාහරණයක් ලෙස, එක්තරා පර්යේෂණයකට අනුව, අමෙරිකා එක්සත් ජනපදයේ, තම නිවෙස් වල ප්‍රවේශ පහසුකම් සහිත, අන්තර්ජාල භාවිතා කරන්නන් තුනෙන් එකක්ම අන්තර්ජාලයට වඩා රූපවාහිනිය අත හැර දැමීමට කැමැත්තක් දක්වයි. (ආර්බිට්‍රන්/එඩිසන් මාධ්‍ය පර්යේෂණ).

තවත් මෙවැනි වටිනා ලිපි කියවිමට එකතු වන්න අප සමග. like කරන්න අපගේ page එකට. ඔබගේ යහලුවන්ටත් කියවීමට share කරන්න.
www.facebook.com/citruswebsolutions

Photos 26/11/2016

ඔබගේ සුළු පරිමාණ හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරය සදහා නිර්මාණශීලී, ආකර්ශනීය වෙබ් අඩවියක් සකස් කර ගැනීම සදහා අප හා එක්වන්න...

* High responsive design
* Unlimited Pages
* Free search engine optimisation (SEO)
* Contact Forms / User login
* Social media feeds & buttons
* Free email addresses
* Life time bugs fixing
* Web hosting
* Android app devoloping

Want your business to be the top-listed Advertising & Marketing Company in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Pinnagahawaththa, Iththapana
Matugama
12116