NPP Mathugama

NPP Mathugama

Share

මෙම රට අගාදයට ඇද දැමූ දුශිත පාලන තන්ත්‍රයෙන් රට ගොඩගැනීමට වෙර දරන රටේ දහඩිය මහන්සිය හෙලන මිනිසුන් අතරට එක් කරන මතුගම ජනතාවගේ සහෝදරත්වය..

කුසට සා ගිනි - හදට සෝ ගිනි
ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම - අහිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි - සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා!!
නැගිටපල්ලා!!
නුබලගේ වාරය ඇවිල්ලා...

🧭✊

11/10/2024

කලින් කරපු හපන්කම් දැන් බෑ මහත්තයෝ !

රට යවනව කියල, රස්සා දෙනව කියල, ඉස්කෝලවලට දාලා දෙනව කිය කිය කරපු දේවල් ඇත්තටම මොනව වෙන්න ඇතිද කියලත් දැන් පැහැදිළී අපිට..

---------
උ.ගැ - ලංකාදීප පුවත් පත.

Want your organization to be the top-listed Government Service in Matugama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matugama
12100