Divisional Secretariat Mathugama - DS

Divisional Secretariat Mathugama - DS

Share

19/05/2026

විෂමත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ "රටම එකට " ජාතික වැඩසටහන යටතේ ප්‍රදේශයේ දහම් පාසල් 04 ක ශිෂ්‍ය නායකයින් සඳහා "ශිෂ්‍ය නායක වැඩමුළුවක්" 2026.05.17 දින පුවක් වත්ත පුරාණ විහාරස්ථානයේදී පවත්වන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ සමථ කරන නිලධාරි සුනේත්‍රා ස්වර්ණශීලී මහත්මිය හා තරුණ සේවා නිලධාරී අරුණ ජයතිලක මහතා විසිනි.

Want your organization to be the top-listed Government Service in Matugama?
Click here to claim your Sponsored Listing.

Address


Divisional Secretariat, Divisional Secretariat Office, Mathugama
Matugama
12100

Opening Hours

Monday 08:15 - 16:30
Tuesday 08:15 - 16:30
Wednesday 08:15 - 16:30
Thursday 08:15 - 16:30
Friday 08:15 - 16:30