Royal Flash Learning Academy

Royal Flash Learning Academy

Share

18/12/2025

2026 A/L සංයුක්ත ගණිතය සඳහා සිසුන් 10 දෙනෙකුගේ නව කම්ඩායමක් බදවා ගැනේ.(මාස අටෙන් A/L - වගකිම 100% )

🔋 නිසැකවම ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශලාභියෙකු කිරීමේ වගකීම 100% විශ්වාසයෙන් අපි භාර ගන්නා අතර. වගකීමක් සහිතව සෑම ළමයෙක් පිළිබඳවම පෞද්ගලිකව අවධානය යොමු කරන හෙයින් දරුවන් සීමිත ප්‍රමාණයක් බඳවා ගැනේ. ආයතන ප්‍රධානී වන මනෝජ් සේනාරත්න ඇතුළු සම්බන්ධ වී සිටින සියලු ගුරුවරුන් අවුරුදු 15 ක අඛණ්ඩ අත්දැකීම් සහිත පාසල් ගුරුවරුන් වීම අප ආයතනයේ පවතින විශේෂත්වයයි. නිවැරදි වැඩපිළිවෙළකට යන එකම නේවාසික පාඨමාලාව

🙏Royal Flash Learning Academy
(R F L A )

06/12/2025

මෙවර උසස් පෙළට ඉදිරිපත් වූ සහ 2026 උසස් පෙළට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් 2026 උසස් පෙළ මාස 8ක කඩිනම් නේවාසික පාඨමාලව, විද්‍යා / ගණිත / වාණිජ විෂයන් සදහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කරන ලදී.

✅විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කරන හා ළමයා කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන සිසුන් සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා ලංකාවේ එකම කඩිනම් උසස් පෙළ නේවාසික පාඨමාලාව - Royal Flash Learning Academy (R F L A)

✅අප පාඨමාලාව සුවිශේෂී වන්නේ
අපගේ ගුරුවරුන් එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම ම අවධානය යොදවන නිසා දරුවන්ගේ මුලික අධ්‍යාපනය කුමන මට්ටමක පැවතියත් දරුවාගේ අඩුපාඩු වෙන වෙනම හඳුනාගෙන ඒවා නිවැරදි කර විශිෂ්ට ප්‍රතිඵලයක් කරා ගෙනයන වැඩපිළිවෙළක් සහිත එකම ආයතනය අප වේ. තවද ගුණාත්මකභාවය පවත්වා ගැනීම අපගේ ප්‍රධානතම අරමුණ බැවින් බඳවා ගන්නේ සීමිත සිසුන් පිරිසක් වේ. එම නිසා අපට පහසුවෙන් වසරක් තුළ ඔබව 2026 අගෝස්තු පැවැත්වෙන A/L විභාහය සදහා සුදානම් කළ හැක.

✅අපගේ Royal Flash Learning Academy
(R F L A ) නේවාසික පාසල මඟින් දරුවාගේ
1.සියලුම සිද්ධාන්ත කොටස් ( Theory )
2.පුනරීක්ෂණ ( Revision )
3.ප්‍රශ්න පත්‍ර ( Paper )
යන කොටස් තුනම ආවරණය කරනු ලැබේ.

✅ විද්‍යා / ගණිත / වාණිජ මාස 8ක් තුළ ආවරණය කොට ඔබගේ දරුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ ලාභියෙකු ලෙස ආයතනෙයන් නික්ම යාම Royal Flash Learning Academy (R F L A ) නේවාසික පාසලේ ප්‍රමුඛතම අරමුණයි.

✅ඒ සදහා,
1.විශිෂ්ටතම ගුරු මණ්ඩලයක් සෙවණේ
2.අධ්‍යාපනයටම යෝග්‍ය වූ නේවාසික පරිසරයක
3.විධිමත් කාලසටහනක් යටතේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින්
4.ජංගම දුරකථන ඇතුළු කාලය කා දමන මෙවලම්වලින් ඈත් වී නොගැළපෙන මිතුරු ඇසුර වැනි දරුවන් නොමඟ යන සියලු බාධා ඉවත් කොට
5.උසස් පෙළ සඳහා වැය කරන කාලය හා උසස් පෙළ සඳහා දරන වියදම හරි අඩකටත් වඩා අඩු වියදමකින් අපි ඔබව අධ්‍යාපනයෙන් සුරක්ෂිත කරන්නෙමු.

✅ ලියාපදිංචි කාලය තුළ පාඨමාලාවට සහභාගී වීමට බලාපොරොත්තු වන ඕනැම අයෙකුට ආයතනයේ ඉගැන්විම් ක්‍රියාවලිය, නවාතැන් පහසුකම්, ආහාරපාන සැපයීම්, ආරක්ෂාව සැපයීම්, ඇතුළු සියලු ක්‍රියාකාරකම් ඕනැම මොහොතක ආයතනයට පැමිණ දැකබලා ගත හැකිය.
පහත දූරකථන අංකයට
1. දරුවාගේ නම,
2. හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව හා
3. සම්බන්ධ කර ගත හැකි දූරකථන අංකයක්. 0707 377 311 ට WhatsApp කරන්න.
සෑම විෂය ධාරාවකට ම බඳවා ගැනෙන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් වන බැවින් හැකි ඉක්මනින් ඔබේ දරුවාගේ අවස්ථාව වෙන් කරවා ගන්න.

✅වැඩි විස්තර ලබා ගැනීම සඳහා අමතන්න.

🟢සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක, මනෝජ් සේනාරත්න (B.Sc, M.Sc, PGDE)

🟢කළමනාකරු - 0707219219

🟢Hotline - 0707377311



R F L A - Royal Flash Learning Academy
අංක 141,
රාහුල පාර,
මාතර..

R F L A
No 520, ගාලු පාර
තල්අරඹ නැගෙනහිර
කඹුරුගමුව
මාතර

, , , , , , , , , , , , , , , , , , , , , ,
, ,

Royal Flash Learning Academy The visionary changer

01/05/2025

✅මෙවර උසස්පෙළ ප්‍රතිඵල පැමිනි ඔබ වෙනුවෙන් 06 මාසික උසස්පෙල නේවාසික පාඨමාලාව.

✅විද්‍යා ගණිත වාණිජ තාක්ෂණවේදය යන ඕනෑම විෂයකින් මෙවර උසස්පෙළ ප්‍රතිඵල පැමිණි, ප්‍රතිඵල අවම සිසුන් සදහා නිසැක,විශිෂ්ට ප්‍රතිඵලයක් කරා රැගෙන යන කඩිනම්, සය මාසික වාණිජ නේවාසික පාඨමාලාව.

✅නිසැක ප්‍රතිඵලයක කරා රැගෙන යන බවට පූර්ණ වගකීමක් ආයතනය මගින් දරනු ලබයි.

✅විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කරන ලංකාවේ එකම කඩිනම් උසස් පෙළ නේවාසික පාඨමාලාව - Royal Flash Learning Academy (R F L A)

✅අප පාඨමාලාවේ සුවිශේශි බව නම් මාස 06 ක් තුල ඔබව 2025 නොවැම්බර් පැවැත් වෙන A/L විභාහය සදහා සුදානම්
කිරීමයි.

✅අපගේ Royal Flash Learning Academy
(R F L A ) නේවාසික පාසල මගින් දරුවාගේ
1.සියලුම සිද්ධාන්ත කොටස් ( Theory )
2.පුනරීක්ශණ ( Revision )
3.ප්‍රශ්න පත්‍ර ( Paper )
යන කොටස් තුනම ආවරනය කරනු ලැබේ.

✅ තාක්ෂණවේදය විෂය ධාරාව හා වනිජ විශය ධාරාව මාස හයකින්
ආවරණය කොට ඔබගේ දරුවා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලාභියෙකු ලෙස ආයතනෙයන් නික්ම යාම Royal Flash Learning Academy (R F L A ) නේවාසික පාසලේ ප්‍රමුඛතම අරමුනය්.

✅ඒ සදහා,
1.විශිෂ්ටතම ගුරු මණ්ඩලයක් සෙවණේ
2.අධ්‍යාපනයටම යෝග්‍ය වූ නේවාසික පරිසරයක
3.විධිමත් කාලසටහනක් යටතේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින්
4.ජංගම දුරකථන ඇතුලු කාලය කා දමන මෙවලම්වලින් ඈත් වී නොගැලපෙන මිතුරු ඇසුර වැනි දරුවන් නොමඟ යන සියලු බාධා ඉවත් කොට
5.උසස් පෙළ සඳහා වැය කරන කාලය හා උසස් පෙළ සඳහා දරන වියදම හරි අඩකටත් වඩා අඩු වියදමකින් අපි ඔබව අද්‍යාපනයෙන් සුරක්ශිත කරන්නෙමු.

✅2025 නොවැම්බර් පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාලව ලියාපදිංචි වීමට කැමති ඕනෑම සිසුවෙකුට
( 2023 A/L | 2024 A/L | 2025 A/L | 2026 A/L)
පහත දුරකථන අංකයට
1. දරුවාගේ නම,
2. හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව හා
3. සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්. 0707 377 311 ට WhatsApp කරන්න.
සෑම විෂය ධාරාවකට ම බඳවා ගැනෙන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් වන බැවින් හැකි ඉක්මනින් ඔබේ/දරුවාගේ අවස්ථාව වෙන් කරවා ගන්න.

✅වැඩි විස්තර ලබා ගැනීම සඳහා අමතන්න.

🟢සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක,මනෝජ් සේනාරත්න (B.Sc, M.Sc,PGDE) -0707219219

🟢Hotline - 0707377311
0707377311

R F L A - Royal Flash Learning Academy
අංක 141,
රාහුල පාර,
මාතර.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Royal Academy, Nupe Junction
Matara
81000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00