Matara Wesley Guild
21/11/2025
දක්ශින දිසා වෙස්ලි සමාජ කමිටුව මගින් පැවැත්වූ
"කිතු රග සොබා නාට්‍ය උලෙල 2025 "
අප වෙස්ලි සමාජ වල දරුවන්ගේ හැකියාවන් මෙසේ කැමරා කාචයට හසු කරන ලදි.
සියලු මහිමය දෙවියන්වහන්සේට වේවා !
" එක සිත එක මග "
මාතර හා බලකාවෙල වෙස්ලි සමාජයන්.
06/11/2025
"නමස්කාරයේ සුවද "
නමස්කාර හා ආත්ම ප්‍රබෝධන මෙහෙය
දේවගැති නිශාන්ත ගුලවිටගේ සමග
නොවැම්බර් මස 14 වන සිකුරාදා
රාත්‍රි :6.30 සිට මාතර මෙතෝදිස්ත දෙව්මැදුරේදි පැවැත්වේ.
ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටිමු.
සංවිධානය : ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය මාතර
30/03/2025
✝️Youth Sunday ✝️ Methodist Church Matara
🙏30.03.2025
21/07/2024
Youth Sunday 21/07/2024 ✝️🙏 Methodist Church Matara
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Fort, Matara
Matara
81000