Yaalu
09/05/2021
කතුරුමුරුංග මල් ඔම්ලට්ර සයි ගුණයි විනාඩි පහයි
Quick Breakfast
Yaalu Omelet With Bread - Quick Breakfast - කතුරුමුරුංග මල් ඔම්ලට් කතුරුමුරුංග මල් ඔම්ලට්ර සයි ගුණයි විනාඩි පහයි Quick Breakfast
24/01/2021
දකුණේ ජනප්‍රියම කෑමක් කන්න එන්න.
බල මාලුයි පොලුයි බතුයි - දකුණෙ කෑමක් - Yaalu බල මාලුයි පොලුයි බතුයි - දකුණෙ කෑමක්
25/10/2020
ගොඩ කාලෙකින් නේද යාළු.
අප හා රැදී සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!
අපේ youtube චැනල් එකත් එක්ක එකතු වන්න ආරාධනා
කරනව.
ඔබ සැමට සුවදායක රාත්‍රියක්!
Sri Lankan Dallo Curry - ශ්‍රීලංකන් දැල්ලො කරිය - Yaalu Sri Lankan Dallo Curry - ශ්‍රීලංකන් දැල්ලො කරිය - Yaalu
27/03/2017
දාහක් ඉක්මවූ යාළුවො සියළු දෙනාටම.
අපගේ හෘදයාංගම ස්තුතිය!
ප්‍රිය මිත්‍රවරුනි,
ගොඩක් කාලෙකින් මුකුත් විස්තරයක් දාන්න බැරි උන එක ගැන මුලින්ම අපි සමාව ඉල්ලනව.
මේ ගැන අපේ යාළු හවුලෙ ඉන්න Dushi Liyanage සහෝදරිය විමසුව. අපි ඇය ස්තුතිපූර්වකව මේ වෙලාවෙ මතක් කරන්න ඕන.
මාර්ග සංවර්ධනයනයක් හේතුවෙන් අපේ ජංගම අවන්හල මේ දවසවල කරගෙන යන්න බැරි උනා. අපි නිකමට වගේ ජංගම අවන්හල තිබුන තැනට අද ආව. මේ අතරෙ හදිසියේම වගේ ප්‍රදාන ඉන්ජිනේරු මහත්තය හමු උනා.
එතුමා අපිව දැකල ඇහුව
'මල්ලිල මොකෝ මේ පැත්තෙ.
කඩේ පටං ගන්න වෙන්නෙ අප්‍රේල් මාසෙ අන්තිම තමයි. ඔහෙල ඉන්න එක අපේ කට්ටියටත් හොදයි නෙ. යකඩ ප්ලේට් එකක් දාල දෙන්නං අද ඉදං වැඩේ කරං යන්නකො. හවස එන්නකො එහෙනං'
අපි ඉතිං හවස ඇවිත් බලනකොට එතුම කියපු විදියටම ජංගම අවන්හල නතර කරන්න වෙනදටත් වඩා නිදහස් තැනක් සකස් කරල තිබුන.
දැං අපි සුපුරුදු විදියට අපේ යාළු පාරිභෝගිකයන් සමග බොහොම නිදහසේ මාතර රස බෙදා ගනිමින් සිටිනව.
බොහොම ස්තූතියි අපිව දිරිමත් කරන හැමෝටම.
හවසට ඇවිත් යන්න එන්න.
ඔබට ශුභ දවසක්!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wallamadama
Matara
81000