GCs Tv
20/03/2026
ඔබ සැමට..
කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සුමදුර ධර්ම දේශනාව - අම්බලන්ගොඩ දළුක්කන්ද කාලගිරි විහාරස්ථානයේ සිට සජීවීව සංවිධානය..
සංවිධානය කලණ මිතුරු කාලගිරි විහාරස්ථ බෞද්ධ සමිතිය.
සම් ප්‍රවේශක - රුවන් තොටගමුව ගේ..
Live Video Production - GCS TV
0777768235
කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සුමදුර ධර්ම දේශනාව - අම්බලන්ගොඩ දළුක්කන්ද කාලගිරි විහාරස්ථානයේ සිට සජීවීව සංවිධානය..
සංවිධානය කලණ මිතුරු කාලගිරි විහාරස්ථ බෞද්ධ සමිතිය.
සම් ප්‍රවේශක - රුවන් තොටගමුව ගේ..
Live Video Production - GCS TV
0777768235
10/03/2026
ඔබ සැමට ආරාධනා...
පූජ‍්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් මාතර හිත්තැටිය රජමහා විහාරස්‍ථානයේ පවත්වනු ලැබූ ධර්ම දේශනය.
Live Video Production
GCS Tv
077 776 8235
070 7768235
Rajamaha Viharaya
සුදර්ශන මුතුමාල මහතාගේ ජන්ම දිනය, දෙමාපියන්ට සෙත්පතා සංවිධානය කරනු ලබන හදවත් සනසන උතුම් කාව්‍යමය ධර්ම දේශනාව හික්කඩුව නලාගස්දෙනිය ශ්‍රි නාගාරාම පුරාණ විහාරස්ථානයේ දී හම්බන්තොට කේසර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාතර නිවුන් ස්වාමීන් වහන්සේලා වන වැවහමන්දූවේ සුබෝධ හිමි සමගින් වැවහමන්දූවේ ලෝචන හිමිවරුන්ගෙ වැඩම වීමෙන් කාව්‍යමය දහම් දෙසුම..
Live Video Production
GCS TV
0777768235
ගාල්ල, රත්ගම, මාවඩවිල ශ්‍රි දීපාරාම පුරණ විහාරයේ විහාරාධිපති බුලත්සිංහල ධම්මවංස ස්වාමීන් වහන්සේගේ ගරු අනුශාසනා පරිදි පවත්වනු ලබන පිංකම් මාලාවට සමගාමීව පත්වනු ලබන සුමදුර ධර්ම දේශනය සජීවීව... දේශකයානෝ මාතලේ සුමංගල ස්වාමීන් වහන්සේ....
Live Video Production
GCS TV
0777768235
21/12/2025
මාතර කෝට්ටේගොඩ ඩැනියෙල් තාරුකා පෙළහර. මොන්ටිසෝරියක් කියල කියන්න බැරි තරමට ම පොඩි අය නටනව ලස්සනට. ඇත්තටම ලස්සන වැඩක්. වීඩියෝ ලින්ඩ් එක පළමු කමෙන්ට් එකේ.
වීඩියෝකරණය : GCs Tv
19/12/2025
සදා පවතින මතකයන් සුරැකිව තබා ගන්නට, හොදම කොලිටියෙන් අඩුම මිලට දකුණුලක එකම තැන GCS TV. මංගල උත්සව, ක්‍රීඩා තරග, පෙරහර, ධර්ම දේශනා ඇතුළු ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් සජීව විකාශයක් ලෙස හෝ පටිගත කර නූතන තාක්ෂණයේ උසස්ම කොලිටියෙන් ලබා ගන්නට අමතන්න 077 776 8235 0777768235
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kekanadura Junction Kekanadura
Matara
81020
13/01/2026