Sahan Ranaweera Science
2025(26)සා .පෙල ප්‍රථිපල පැමිණි දරුවන්ගේ කීප දෙනෙකුගේ අදහස් දැක්වීම්.
Part 01
ලමයි 100 වැඩි ප්‍රමාණයක් විභාගයට මුහුණ දීලා කිසිම දරුවෙක් විද්‍යාව විශය අසමත් නොවී මේ තරම් ප්‍රතිඵල නිර්මාණය වුනේ කොහොමද ❓
👉පුදුම වෙන්න දෙයක් නෑ. මේ තමයි මාතර සාර්ථකම වැඩපිළිවෙලක් සහිත වැඩියෙන්ම වැඩ කරන එකම විද්‍යාව පංතිය ❗
👉Theory අංග සම්පූර්ණව පැහැදිලිව දරුවන්ට කියාදෙන...
👉 පංතිය තුලම පාඩම් කරවන..
👉සෑම සතියකම ප්‍රශ්න පත්‍ර සාකච්චාව කෙරෙන..
👉විභහග මට්ටමෙන්ම පෙරහුරු ප්‍රශ්න ලියවන..
👉 ප්‍රායෝගික පරීක්ෂණ පංතිය තුලම සිදු කරන..
👉 නොවරදින අනුමාන තිතටම ලබාදෙන..
එමක සහ හොඳම වැඩපිලිවෙල අප පංතිය තුල අප විසින් ක්‍රියාත්මක කරන නිසා.
ඉතිං දෙමාපියනි ,🤚
ඔබගේ දරුවාගේත් විද්‍යාව ප්‍රථිපලයට වගකියන එකම පංතිය මෙයයි.
F මට්ටමේ දරුවන් පවා A B මට්ටමේ ප්‍රතිඑල වාර්තා කර ඇත්තේ එහි සාර්ථකත්වය නිසාවෙනි..❤️
゚viralシ #ආසමවිදිහටscience
28/06/2026
☝️කිසිවෙකුට අභියෝග කල නොහැකි සාර්ථකම විද්‍යාව වැඩපිලිවෙල අප සතු බව පිට පිටම වසර දෙකක් පුරාවට ඔප්පු කර හමාරය..
ඔව් මේ, 2025 සා.පෙල අපේ විද්‍යාව පංතියේ ප්‍රතිඵල ලේඛනය..
A සාමාර්ථ - 42ක්
B සාමාර්ථ -29 ක්
C සාමාර්ථ -25 ක්
S සාමාර්ථ -06 ක්
සහිතව.. විද්‍යාව සමත් ප්‍රතිශතය 100% ක් වන
👉 100+ දරුවන් ප්‍රමාණයක් විභාගයට මුහුණ දී කිසිදු ළමයෙකු අසමත් නොවූ..මාතර නගරයේ එකම විද්‍යාව පංතිය 🤚😍
අපේ පංතියේ කෝ ප්‍රතිඵල නැද්ද අහපු අය.. දැන් හිමීට ගණන් කරන්න..😃🤚
වසර දෙකක් තුල මාතර නගරයේ සාර්ථකම අංක 01 විද්‍යාව පංතිය බවට අරගෙන ආවේ නිකන් නෙමෙයි..දරුවන්ට උපරිමය උගන්නලා.. දරුවන් වැඩට ඇබ්බැහි කරලා..🤚
මේ ප්‍රතිපල සියල්ලගෙම සම්පූර්ණ අයිතිය දරුවන්ගෙ..මේ ඔවුන්ගේ අපමණ කැපකීරීම් දරාගැනීම් මත නිර්මාණය වූ ප්‍රථිපල❤️
මම දරුවන්ට නිවැරදි මාවත පෙන්නුවා පමණයි...
ඉදිරි අධ්‍යාපන කටයුතු වලට හදවතින්ම සුබ පතනවා මගෙ දරුවනේ..
මෙයට, ඔබගේ ආදරණීය ගුරුතුමා
සහන් රණවීර.
#ආසමවිදිහටscience ゚viralシ
10/06/2026
මාතර දරුවො ආසාවෙන් ඉගෙන ගන්න,මාතර නගරයේ අංක 01 විද්‍යාව පංතිය ජුනි 13 වැනිදා සිට අකුරැස්ස සිප්යෝකා ආයතනයටත්..
🟣9 ,10 , 11 ශ්‍රේණි නව පංති ආරම්භය
වැඩි විස්තර සදහා අමතන්න හෝ වට්සැප් කරන්න:
071-2193003, +94 71 452 4620 , 075 8837731
🎯Sipyoka Institute of Education
Thibbotuwawa, Akuressa
WhatsApp සමූහයට එක්වන්න.
🟣9 ශ්‍රේණිය https://chat.whatsapp.com/BCEOQ81seDw0urduOzONrx?s=cl&p=a&ilr=2
🟣10 ශ්‍රේණිය
https://chat.whatsapp.com/I6EP8bSyMwdHVjhQvwM8AM?s=cl&p=a&ilr=2
🟣11 ශ්‍රේණිය
https://chat.whatsapp.com/EJus9MQGfrGKl8doZB1AWb?s=cl&p=a&ilr=2
゚viralシ
10/06/2026
මාතර දරුවො ආසාවෙන් ඉගෙන ගන්න,මාතර නගරයේ අංක 01 විද්‍යාව පංතිය ජුනි 13 වැනිදා සිට අකුරැස්ස සිප්යෝකා ආයතනයටත්..
🟣9 ,10 , 11 ශ්‍රේණි නව පංති ආරම්භය
වැඩි විස්තර සදහා අමතන්න හෝ වට්සැප් කරන්න:
071-2193003, +94 71 452 4620 , 075 8837731
🎯Sipyoka Institute of Education
Thibbotuwawa, Akuressa
WhatsApp සමූහයට එක්වන්න.
🟣9 ශ්‍රේණිය https://chat.whatsapp.com/BCEOQ81seDw0urduOzONrx?s=cl&p=a&ilr=2
🟣10 ශ්‍රේණිය
https://chat.whatsapp.com/I6EP8bSyMwdHVjhQvwM8AM?s=cl&p=a&ilr=2
🟣11 ශ්‍රේණිය
https://chat.whatsapp.com/EJus9MQGfrGKl8doZB1AWb?s=cl&p=a&ilr=2
#ආසමවිදිහටscience ゚viralシ
08/06/2026
ආයුබෝවන් අකුරැස්ස ආදරණීය දරුවනේ🤍🙏
#ආසමවිදිහටscience ゚viralシ
මාතර 10/11 ශ්‍රේණි ලකුණු 75 ට අඩු දරුවන්ට වටිනම විද්‍යාව සම්මන්ත්‍රණය..❤️🔥
වාර දෙකක් මඟහැරුණු කරුණු මතකාවර්ජනය..😍🔥
මැයි 28 උදේ 8.30 ට මාතර - නවශාලාව ආයතනයෙදී..
#ආසමවිදිහටscience
ඇහුවොත් එළිවෙනකම් පාඩම් වැඩ..👍🫂
#ආසමවිදිහටscience
අම්මාවරුන්ට මොකටද දවසක්...අම්මා කියන්නෙම සසරක්..❤️🌍🫂 #ආසමවිදිහටscience
22/04/2026
https://chat.whatsapp.com/JoPGySyuwLU7OUgefs3SCI?mode=gi_t ❤️ඔයාගෙ විද්‍යාව Result එකත් A සාමාර්ථයකට ගෙනියන්න.. ඇවිල්ලම බලන්න 🔥
නව ශාලාව -මාතර
Share plz ❤️ #ආසමවිදිහටscience
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara