Sadee Fashion
Sadee Fashion -🌟🌟Beauty of life🌟🌟
🌟girls fashion
🌟boys fashion
🌟cord slippers
🌟hair bands and hair clips
🌟fancy items
whats app 👉👉0712870523👉👉
29/08/2025
හලෝ යාලුවනේ ගොඩාක් දවසකින් පස්සෙ ඔන්න ඉතින් අපි ඓත් කරලියට ආවා 😂😂😂😂😂😂😂😂
ආයිත් ඉතින් ඔයාලගෙ හිතෙ තියෙන් ලස්සනම ලස්සනම ගවුම අපට කියල මහ ගන්න පුලුවන්.
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඕනි අය ඉන්න න්ම් කියන්න හොදේ
💃💃💃💃💃💃💃💃💃💃💃💃💃🕴👗👗👗👗👗👗👗👕👕👕👕👘👘👘👘👔👔
12/12/2024
ඔන්න ආයිත් ආවා නත්තලට අලුත්ම design ගොඩාක් අරගෙන🧚♀️🧚♀️🧚♀️🧚♀️
🎽🎽🎽Cotton t shirt 🎽🎽🎽
🎀🎀🎀1550ක් විතරයි 🎀🎀🎀
Cash on delivery
🧚♀️🧚♀️🧚♀️🧚♀️Whats app 0712870523 ❤🌷🌟🌟
27/11/2024
🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
🎀🎀🎀සුරංගනාවියන්ට ගෙනාවෝ 🎀🎀🎀
😘😘😘චූටි මැනිකෙලා ඉන්න අම්මලා බලන්නකො ඔයාගෙ පුංචි සුරංගනාවිටත් මේ ලස්සන kit එක ගැලපෙනවද කියල😘😘😘
❤❤ඕනි අය whaats app msg එකක් දාන්නකෝ❤❤
👇👇👇👇👇👇
0712870523
🎀🎀ඕනිම පාටකින් මහල දෙනවා ඉතින් 🎀🎀
27/11/2024
: 🧁🧁🧁Popcorn shirt 🧁🧁🧁
😉😉1200/=ක් විතරයි😉😉
🤪🤪🤪🤪ගණන් අඩු නිසා quality අඩුද 🤪🤪🤪🤪🤪
🌟🌟🌟අපෝ නෑ හොදම quality එකෙන් තියෙනවා🌟🌟🌟
🎀🎀🎀ඕනි අය දාන්නකො whats app msg එකක්
0712870523🎀🎀🎀🎀
27/11/2024
Cotten shirt
😮😮😮මෙච්චර අඩුවට 😮😮😮😮
🎀🎀🎀ඔව් ඔව් 1200/=ක් විතරයි🎀🎀🎀
හොදම කොලිටි එකෙන්
🤪🤪🤪Handsom කොල්ලන්ට 🤪🤪🤪
Cash on delivery
😉😉😉Whole sale ලබා ගැනීමටද පුලුවන් 😉😉😉
Order කරනව නම් shirt එකෙ photo එකත් එක්ක size එක (size chart එක තියෙනවා බලන්න)
0712870523 ට whats app කරන්න ❤️❤️❤️
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..
කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
21/11/2024
Happy customer ❤❤❤❤❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horapavita
Matara
81108