CTEC Electrical Matara

CTEC Electrical Matara

Share

PLC / Arduino Automation system
VFD Base Motor control system
Electrical Wiring- 3 phase and Industrial & commercial
Electrical power Panel Boards
Change over panel... full auto and Semi Auto
Low Voltage Distribution Systems
Lightning & Surge Protection Systems
Capacitor Banks and Energy saving projects
Motor Controlling Systems
Commissioning of the Electrical Installations
Fire alarm /

14/02/2026

Nvicon Universal full kit 32Ch 10 A

01/02/2026

⭕ Nvicon colorFixl 4port ARGB pixel කොන්ට්‍රොල් එකක් මිළදි ගැනිමට පෙර ඔබ දැනගත යුතුදෙවල් මොනවද ? ⭕

🎯 අපගේ මෙම කොන්ට්‍රොල් එකේ පහසුකම් ගොඩක් තියනවා. සාමාන්‍ය වෙළෙඳපොළ සංසන්දනය කරන්න එකක් වත් නෑ. මොනවද මෙකේ තියන පහසුකම් හා හැකියාවන්.🎯

✅01 වයිෆයි හරහා රටා Upload කිරිම ⚡ Fast uploading
✅✏️02 Manual Port ON / OFF කරගත හැකි විම
✅✏️03 වෙන වෙනම port වල Setting සකස් කර ගත හැකි විම.
✅✏️04 සැම රටා ෆයිල් එකකම color boosting හැකියාව ( Matrix studio )
✅05 සෑම රටා ෆයිල් එකකම Brightness අඩු වැඩි කර ගත හැකි වීම
✅✏️06 file name එක rename කිරිමේ හැකියාව
✅✏️07 රටා අන්සතු විම වැලක්විමේ ක්‍රමවෙදයක් අඩංගු වීම (Nvicon memory fomat system )
✅✏️08 Memory card එක fomat කරගන්න හැකියාවක් තිබිම මෙය button සහා firmware එකෙන්
✅✏️09 බොඩර් Out line ෆයිල් එකක් run කිරිමේ හැකියාව Auto
✅✏️10 port oder රටාවක් සකස් කරන්න පුළුවන්.
✅✏️11 පිටතින් Input ලබා දිම තුලින් port on / off කර ගැනිම.
✅✏️12 පිටතින් boader out line රටාව පාලනය කර ගත හැකි වීම.
✅13 push button මගින් සමහර Function ක්‍රියාත්මක කර ගත හැකිවිම
✅✏️14 වෙන වෙනම port වලට වෙන වෙනම රටා දැමිමේ හැකියාව.වෙන වෙනම play list
✅✏️15 port combination කර භාවිතා කිරිමේ හැකියාව port grouping
✅✏️16 විශෙශ්ෂයෙන් Play list පහසුකම අපේ කොන්ට්‍රොල් එකේ තියනවා එමගින් නැවත නැවතත් ඔනෑම පොර්ට් එකකින් එකම රටා ෆයිල් එක භාවිතා කරන්න පුළුවන් .
✅17 5v සිට 12v දක්වා වොල්ටියතාවය සැපයීම හැකියාව .
✅✏️18 වොල්ටියතාවය සහ ධාරා ස්තායිතාවය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම.
✅✏️19. Memory status dashboard මෙමරි චිපය පිලිබද තොරතුරු බලා ගැනිමට හැකියාව.
✅20 Pixel data booster එකක් controller එකේම සකසා ඇත.
✅ 21 LED indicater හතරක් මගින් පවතින තත්ත්වය බලාගන්න පුළුවන්.
✅✏️22 play list එකේ රටා ෆයිල් එක කැමති පිලිවෙලකට පහසුවෙන් එහා මෙහා කරලා සකස් කරගන්න පුළුවන් නැවත නැවතත් file upload කරන්න අවශ්‍ය නෑ.

💥✏️Nvicon Fast LED Library හදුන්වා දී ඇත✏️💥

"✏️"මේම ලකුණින් ඇති පහසුකම් මුලින්ම ලංකාවේ හදුන්වා දුන්නේ Nvicon වෙතින්ම පමණි.

කාඩ් එක ටිකක් මිළයි නෙද.
ඔව් ඔබට එහෙම හිතෙන්න පුළුවන්. මේ සා විශාල පහසුකම් රැසක් එක්ක. වෙනත් කොන්ට්‍රොල් එකක් සංසන්දනය කල නොහැක . වෙළෙඳ පොලේ ඇති එක data port එකක් ඇති සාමාන්‍ය කොන්ට්‍රොල් එකක් රු 3750 ත් 4750 ත් අතර මිළක් වෙනවා. ඉතිං අපි හිතමු Average මිළ 4000යි කියලා. අපේ Nvicon colorFixl 4port ARGB pixel කොන්ට්‍රොල් එකේ එවැනි controller 4ක පහසුකම් තියනවා 💥4000X4 =16000 💥 අපේ සියලුම පහසුකම් එක්ක තියන කාඩ් එකේ මිළත් 9900 යි වෙන්නේ. 4port LED 12000 SD කොන්ට්‍රොල් එක 7600 යි ඉතිං මං මේ කිව්වේ කාඩ් දෙකක මිළ අනිත් එවා මේ මිළ අතර තියෙන්නේ . විශෙශ්ෂ පහසුකම් අනුව වෙනස් වෙනවා.

තව සුවිශේෂී Pixel controller කිපයක් ඉස්සරහට එන්න තියනවා. එවායේ මෙවට වඩා පහසුකම් තියනවා. ඒත් එක්කම කියන්න ඔනේ අපේම කියලා pixel software එකත් හෙමින් හෙමින් හැදෙමින් පවතිනවා. මෙක අපි පටං ගත්තේ 2020 දි ..

⭕ මේ කාඩ් වල රටා අඩංගු වෙලා නෑ. ඔබගේ තොරන් සහා අනිකුත් නිර්මාණ වලට සරිලන රටාව ඔබ විසින්ම සකසා ගත යුතු වෙනවා. ඒ සදහා වෙනම පංති පවා තියනවා මේ ගෘප් එකෙත් සර් කෙනෙක් පංති කරනවා එවැනි පංතියකට සහභාගි වෙලා ඔබට රටා හදන විදිය ඔබට ඉගෙනගන්න පුළුවන් . නැත්නම් youtube එකේ ඔනතරම් පාඩම් තියනවා තමන්ගේ නිර්මාණය තමන් විසින්ම කරගන්න. ⭕

08/09/2025

පරිපථය නිසි ආකාරයට සැකසීමේදී ඇම්පියර් පර්ක්ෂාව වැදගත්

26/03/2025

PROGRAMERBLE LIGHT CONTROLLER
මොනවද මේකෙන් කරන්න පුළුවන්
 ඔබට ඉතාමත් පහසුවෙන් සරලව විවිධ ආලෝක රටා නිර්මාණය කරගන්න පුළුවන්
 සෑම බල්බයකම ආලෝකය අඩු වැඩි කරගත හැක
 චැනල් 64 දක්වා ඔබට කැමති විදියට බෙදා වෙන්කර බාවිත කරන්න පුළුවන
 රටා කොටස සහ ටයිමර් කොටස වෙන් වෙන් වශෙන් සැකස ගන්න පුළුවන් වගේම ඒවාට වෙන් වෙන් වශෙන් කාල සැකසුම් ලබා දෙන්න පුළුවන්.
 කැමතිම රටාවක් ඔබටම සකස් කරගන්න පුළුවන් ඒ සදහා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හොදටම ප්‍රමාණවත්,
 කැමති නම් ඕනෑම මෙහෙවුම් පද්දතියක් සහිත පරිගණකයක් උනත් භාවිතා කරන්න පුළුවන්
 රටා Download කර save කරගන්නත් ඒවා අනිත් අය අතර බෙදාහදගන්නත් පුළුවන් වගේම උපකරණය තුල රටා සංචිතයක් ගබඩා කරලා තියාගන්නත් පුළුවන්
 තොරණ. වෙසක් කුඩු. උත්සව සැරසිලි ලයිට් වියන් සදහා භාවිත කරන්න පුළුවන්
රටා නිර්මාණය සදහා පරිගණකයකට හෝ ජංගම දුරකතනයට විශේෂිත සොෆ්ට්වයර් ඉන්ටෝල් කරගැනීමට අවශ්‍ය නොවේ ඒ සදහා අවශ්‍ය සොෆ්ට්වයර් එක පරිපථය තුලම අන්තර්ගත කර ඇත

Photos from CTEC Electrical Matara's post 10/12/2024

NVICON අපේ "තොරණ"
තොරණ් කර්මාන්තයේ නියෙලෙන ඔබ වෙනුවෙන්ම නිශ්පාදනය කර ඇති,පහසුවෙන්ම ඔබටම නිදහසේ ඔබටම බල්බ රටා සකසා ගන්න පුලුවන්, කොටින්ම කිව්වොත් රටා මවන්න පුලුවන්.මෙහි ඇති විශේෂිත TDP effect ක්‍රමය මගින් රටා තුල රටා දෙකක් මැවිය හැකියාව තිබෙනවා.තවද මෙය තුල රටා line 5000කට වඩා ගබඩා කරලා තියෙන්න පුලුවන්.වෙන කෙනෙකු හදපු රටාවක් උවද file එකක් විදියට මෙම පරිපතයට ඇතුලත් කරන්න පුලුවන්.මෙම පරිපතයෙ output 32 තියෙනවා ඒ කියන්නේ චැනල් 32ක්. 64 extend. ඒ වගෙම බල්බ් වල දිප්තිය පාලනය කරන්නත් ඔයාට පුලුවන්.ඒ කියන්නේ ටේල් එක කියන රාටාව දාන්න පුලුවන් .මෙම පරිපතය සඳහා වෙනම මුද්‍රකාංගයක් එ කියන්නේ software එකක් පරිගණකයක install කරගෙන දුක් විදින්න ඔනි නැ.පරිපතය තුලම ඔබට software එක inbuilt කරලාම එනවා.එකත් කිසිම කෙබලයක්,වයර් එකකින් සම්බන්ද කරන්න ඔනි නැ මේ පරිපතය සම්පුර්ණ wireless ඒ කියන්නේ wifi හරහා හසුරවන්න පුලුවන්.පරිගණකයක්ම අවශ්‍ය නැ wifi තියෙන ඔනැම os එකක් තියෙන දුරකතයකින් පරිගණකයකින් රටා හදන්න හසුරවන්න පුලුවන්.මේ පරිපතය තොරණ් වලට වගේම පහන් කූඩ, බල්බ් වියන්,බස් රථ අලංකායට වගේ එකි නොකි සෑම බල්බ් සම්බන්ද වැඩ කටයුත්තකට යොදා ගන්න පුලුවන්.ඒ වගේම කියන්න ඔනි මෙම පරිපතය pixle led සඳහා නෙවේ සකසලා තියෙන්නේ. 12v led සහ 230 බල්බ් සඳහා.ඔයාට මිලදි ගැනිමේදි software එක සහිත control පරිපතය වෙනමද software එක සහිත 32 චැනල් පරිපතය වෙනමද මිලදි ගන්න පුලුවන්. මිලදි ගැනමට සහා වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකයට කතා කරන්න
0770 564364

Want your business to be the top-listed Engineering Company in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Akuressa
Matara
84400