TradeX Academy

TradeX Academy

Share

🎓 TradeX Academy | Powered by TradeX Performance Trading Ecosystem.

💹 Master Crypto & Forex with our expert community.
🤝 Collaborative Trading Floor & Lifetime Coaching Support.
🚀 Access our Core & Ultra Signal Channels.

14/04/2026

🌿 TradeX Academy වෙතින් සුබ අලුත් අවුරුදු සුබපැතුම්! 🌿

​ලැබුවාවූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබගේ සියලු අරමුණු සහ සිහින සැබෑ වන, සාමය, සතුට හා සෞභාග්‍යය පිරි, සාර්ථකත්වයෙන් සපිරි වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 📈✨

ඔබ සැමට ​සුබ අලුත් අවුරුද්දක් වේවා!

30/03/2026

🚀 Introducing the "TradeX Elite 10 Mentorship" 🚀
සාමාන්‍ය Trading පන්තියකින් එහාට ගිය, ප්‍රායෝගික සහ ප්‍රතිඵලදායී ගමනක් යන්න ඔබ සූදානම්ද? 🤔📈

අපි විශ්වාස කරන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය (Quality over Quantity) ගැනයි.

💎 ඒ නිසාම, TradeX Elite 10 Mentorship හරහා මම පෞද්ගලිකවම මෙහෙයවන සීමිත කණ්ඩායමකට (Students 10ක් පමණයි) Market එකේ Institutional Logic සහ Professional Price Action නිවැරදිව කියවන හැටි ඉගැන්වීමට සූදානම්. 🔥

මොකක්ද මේ Mentorship එකේ විශේෂත්වය? 👇
👥 Small Group Focus
එක කණ්ඩායමකට සිසුන් 10ක් පමණයි. (Limited Seats)

👁️ Personal Attention
මම පෞද්ගලිකවම ඔබ සැමගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනවා. (1-on-1 Feedback)

🤝 Collaborative Environment
එකට එකතු වී Trade කරන සැබෑ අත්දැකීම. (Team Trading)

♾️ Lifetime Support
අපේ Ecosystem එක හරහා ඔබට දිගටම මඟපෙන්වීම ලැබෙනවා. (Non-stop Guidance)

ඔබත් Professional Trader කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න කැපවීමට සූදානම් නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🏆💸

අදම අපේ TradeX Community එකට එකතු වෙන්න! 🚀💸

New Batch WhatsApp: https://chat.whatsapp.com/HbSfwFwYoCiCnj8O37OUnL?mode=gi_t

Coach Anoj Community: https://chat.whatsapp.com/He9eN0IZHr4BS4sJBjeryL

Free Signal Channel: https://t.me/+OFcxmeZo65A3ODI1

වැඩි විස්තර සඳහා අමතන්න: 071 529 2649

🔗 පාඨමාළාව සඳහා අදම ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://forms.fillout.com/t/nAK99cPhBRus

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara