TAC Solutions
🚗 Total Auto Care Solutions: Your One-Stop Auto Shop!
🔧 Our Services Include:
✅ Mechanical Repair
✅ Comprehensive Vehicle Servicing
✅ Interior & Exterior Cleaning
✅ Full Vehicle Inspection
Why Choose Us?
🛠️ Expert Technicians
💰 Affordable Prices 🚗 Complete Vehicle Service | වාහන සම්පූර්ණ සේවාව
✨ Offer: Full Service – Rs. 9,950/- Onwards
• Oil Filter – Rs. 1,200/-
📋 Service Checklist | සේවා ලැ
15/07/2026
🚗 රිය පැදවීමේදී වාහනය ගැස්සෙනවද? පාරේ ස්ථාවරත්වය අඩුවෙලාද?
🔧 දැන් TAC Solutions වෙතින් Genuine KYB Shock Absorbers හොඳම මිලට ලබාගන්න!
✅ Japan’s No.1 KYB Genuine Quality
✅ වැඩි සුවපහසුව සහ ස්ථාවර රිය පැදවීම
✅ දිගුකාලීන කාර්යසාධනය
✅ විශේෂඥ කාර්මිකයන්ගෙන් සවි කිරීම
🎉 Shock Replacement Labour Charges
🔹 Front – රු. 3,500/-
🔹 Rear – රු. 2,000/-
(ඔබගේ Shock Absorbers සඳහා Labour Charges පමණි)
🎁 සෑම Shock Replacement එකක් සමඟම FREE Basic Vehicle Inspection!
📍 TAC Solutions
48/3/2, Kahanthota Road, Malabe
📞 Call / WhatsApp:
077 736 3764
077 730 3764
🚘 Good Shocks = Better Safety, Better Comfort & Better Control!
Injectors pressure and spark plug checking
08/07/2026
🚗 ඔබේ වාහනයේ ඉන්ධන වැඩිපුර වැය වෙනවද? 🤔
එහෙනම් කාලයයි Professional EFI Engine Tune-Up එකකට! 🔧
TAC Solutions හි නවීන උපකරණ සහ පළපුරුදු කාර්මිකයන් සමඟ ඔබේ වාහනයේ Engine Performance නැවතත් හොඳම තත්ත්වයට ගෙන එන්න.
🔥 විශේෂ ප්‍රවර්ධන මිල – රු. 9,000/- පමණයි!
අපගේ EFI Tune-Up සේවාවට ඇතුළත් වන්නේ:
✅ Computer Diagnostic (OBD2 Scan)
✅ Fuel Injector Cleaning & Testing
✅ Throttle Body Cleaning
✅ Carbon Cleaning
✅ Spark Plug & Ignition Coil Testing
✅ MAF Sensor Cleaning
✅ PCV Valve Inspection
✅ Air Filter Cleaning
✅ Engine Performance Check
Tune-Up එකකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✔️ ඉන්ධන ඉතිරි වේ
✔️ Engine එක සුමටව ක්‍රියා කරයි
✔️ Engine Power වැඩිවේ
✔️ Acceleration හොඳ වේ
✔️ Engine ආයු කාලය වැඩිවේ
✔️ අනාගතයේ අධික Repair වියදම් වළක්වාගත හැක
📍 TAC Solutions – 48/3/2, Kahanthota Road, Malabe
📞 0777 363 764 | 0777 303 764
📅 Book your EFI Tune-Up today and drive with confidence!
හෙන විතරයි ගහලා නැත්තේ...😅
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
48/2/3, Kahanthota Road, Malabe
Matara
Opening Hours
| Tuesday | 08:45 - 18:30 |
| Wednesday | 08:45 - 18:30 |
| Thursday | 08:45 - 18:30 |
| Friday | 08:45 - 18:30 |
| Saturday | 08:45 - 18:30 |
| Sunday | 08:45 - 18:30 |