Vector Borne Disease Control Unit - Matara.
22/09/2025
මැලේරිය මර්දන මූලස්ථානයේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් වාහක රෝග නිවාරණ ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතාගේ මග පෙන්වීම යටතේ මැලේරියාව නැවත අප රට තුලට ඇතුලු වීම වලක්වා ගැනීම සදහා අවධානම් කණ්ඩායම් (දඹදිව වන්දනාවේ ගොස්පැමිණි කණ්ඩායමක්) දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් සැමට විශේෂ ස්තුතිය...
Want your organization to be the top-listed Government Service in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Address
Fort
Matara
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |
| Saturday | 08:00 - 13:00 |