NYSC Matara

NYSC Matara

Share

NYSC Matara - Advanced Course Registration 11/12/2025

උසස් පෙළින් පසුව තොරතුරු සන්නිවේදන තාක්ෂණය NVQ Level 4 පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........

විශ්ව විද්‍යාල ප්‍රවෙිශය , හෙද විද්‍යාල ප්‍රවේශය, ගුරු විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටන ඔබ වෙනුවෙන් හා පරිගණක කේෂත්‍රයේ රැකියා කරන්නට අපේක්ෂා කරනු ලබන ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන පාඨමාලාවකි.

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Information Communication Technology පාඨමාලාව සඳහා 2026 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......

ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික (NVQ Level 4) හිමි වන පාඨමාලාවක් වන අතර පුහුණුවෙන් පසුව මාස 06 ක වැඩිදිර පුහුණුවක් සමග පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.

පුර්ණ කාලීන පාඨමාලාව - මාස 06 (සැම සතියේ සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 08.30 සිට ප.ව 4.30 දක්වා)
අර්ධ කාලීන පාඨමාලාව - සති අන්ත දින ( සෙනසුරදා / ඉරිදා දින පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා)

පාඨමාලා ගාස්තුව රු. 25000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2026 ජනවාරි 02 සහ සම්මුඛ පරික්ෂණ - 2025/12/22 සිට

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

පහත යොමුව ඔස්සේ පාඨමාලාව සදහා ලියාපදිචි වන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.

NYSC Matara - Advanced Course Registration Already applied or enrolled? Track your application, exam results, certificate, and payment status using your Enrollment ID or NIC number.

fb.me 09/06/2025

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන ICT Full Time සහ Part Time පාඨමාලා සඳහා 2025 දෙවන කාණ්ඩායට නවක සිසුන් බඳවා ගැනේ .......
NVQ Level 4 සහතිකය සමඟ මාස 06 ක ප්‍රායෝගික පුහුණුව
පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.
පාඨමාලා ගාස්තුව රු. 25000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)
පාඨමාලා කාලය - මාස 06
ලියාපදිංචි වීම සඳහා පහත whatsapp සමුහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/L4kOKQUEDgW1ZX58mlWO18
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964

fb.me

29/11/2024

උසස් පෙළින් පසුව Spoken English පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........

විශ්ව විද්‍යාල ප්‍රවෙිශය , හෙද විද්‍යාල ප්‍රවේශය, ගුරු විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටන ඔබ වෙනුවෙන් හා රැකියා වල නිරත වන ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන පාඨමාලාවකි.

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Spoken English පාඨමාලාව සඳහා 2025 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......

ජාතික මට්යමේ පිළිගන්නා සහතිකයක් සමඟ ඉංග්‍රිසි භාෂාවෙන් මුල සිට සරලව චතුර ලෙස කථා කරන්නට පුහුණු කරන අර්ධ කාලීන පාඨමාලාව - මාස 06 (සැම සතියේ ඉරිදා දිනකට පෙ.ව 08.30 සිට ප.ව 14.00 දක්වා)

පාඨමාලා ගාස්තුව රු. 15000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2025 ජනවාරි 05 ඉරිදා දින සිට

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

පහත යොමුව ඔස්සේ Whatsapp Group වෙත Add වෙන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.
https://chat.whatsapp.com/DvpbrgzXLtjBP0XZmWRZOH

NYSC Matara We are leading training institute in Matara providing global validation certification for youth

Want your business to be the top-listed Computer & Electronics Service in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


National Youth Services Council, Gabadaweediya
Matara
94