Dekma Institute

Dekma Institute

Share

10/12/2025

🔹2026 Paper Class & Revision දෙවන දිනය🔹

🔶දෙසැම්බර් 11 (බ්‍රහස්පතින්දා)
🔶පෙ.ව 7.00 -2.00
🔶දැක්ම - මාතර

✅සෑම වසරකදීම මෙන්ම 2024 උසස් පෙළ විභාගයේදීත් විද්‍යා ගණිත විෂය ධාරාවන්ගෙන් ගාල්ල මාතර දිස්ත්‍රික්කයන් දෙක තුලින් දිස්ත්‍රික් ප්‍රථමයන් තිදෙනෙකුට මග පෙන්වමින්,
✅දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වෙන,
✅සෑම වසරකම දකුණු පළාත තුලින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමු කරවීමට මග පෙන්වන,
✅දිවයිනේ හොඳම භෞතික විද්‍යා ප්‍රශ්ණ පත්‍ර පාඨමාලාවේ 2026 නව පංති ආරම්භය...

🔶Physics-2026 Paper Class & Revision🔶
📌විදුන - ගාල්ල
📌දැක්ම - මාතර
📌දිවයිනටම ඔන්ලයින්

☎️වැඩි විස්තර සඳහා අමතන්න:
🔹076 7672 286
🔹071 8900 454

🔔Join with us: https://t.me/sujithliyanage2026

10/12/2025
23/11/2025

🔔ගුරුත්ව කේන්ද්‍රය ආරම්භ වේ...
⭕විදුන - ගාල්ල
⭕දැක්ම - මාතර
⭕දිවයිනටම ඔන්ලයින්

✅නවක සිසුන් සඳහා මුල් පාඩම් සියල්ලම නිබන්ධනද සමගින් නොමිලේ ආවරණය කර දේ.

🔰දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල සඳහා මගපෙන්වන, විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව...
🔹Physics - සුජිත් ලියනගේ

☎වැඩි විස්තර සඳහා අමතන්න.
🔴076 7672 286
🔴071 8900 454

🪩එකතු වෙන්න අපත් සමගින්:
https://t.me/sujithliyanage2027

11/05/2025

𝐉𝐚𝐯𝐚 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 & 𝐂𝐒 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐨𝐮𝐫𝐬𝐞

⏩ 𝟐𝟎𝟐𝟒 𝐀/𝐋 ප්‍රතිඵල අනුව 𝐒𝐨𝐟𝐭𝐰𝐚𝐫𝐞 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠, 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞, 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 & 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐃𝐞𝐠𝐫𝐞𝐞 සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ IT / CS / SE / MIT / ICT / IS විශ්ව විද්‍යාල පාඨමාලා හදාරන සිසුන් සඳහා
_____________________________________________

පාඨමාලාව සම්පූර්ණ කළ පසු,
⏩ වෙනත් Programming Language හෝ tools පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා අවය්‍ය මූලික දැනුම Course තුලදී උගන්වනු ලබයි
⏩ 1st Semester සිටම හොඳ GPA ආගයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ
_____________________________________________

පාඨමාලාවේ විශේෂතා
⏩ Programming ආරම්භ කරන සිසුවෙකුට අවශ්‍ය Java Theory සියල්ල උගන්වනු ලබයි.
⏩ මෙය සරල Java Theory පාඨමාලාවක් නොවෙයි. Java භාවිතයෙන් Programming සංකල්පයන් (Concepts) අවබෝධ කරවීම
⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
⏩ විශ්වවිද්‍යාල 1st year ඉගැන්වෙන මූලික විෂයයන් සම්බන්ධ Coding ආවරණය සහ මූලික සංකල්ප ඉගැන්වීම​
— Data Structures & Algorithms
— Database Management Systems (DBMS)
— Web Development
— Software Engineering Principles
⏩ විශ්වවිද්‍යාල Programming Assignment ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරයි
⏩ පන්ති කාමරයතුල තම LAP යන්ත්‍ර භවිතා කිරීමට පහසුකම්
⏩ ස්වයං-අධ්‍යයන (Self Study) වර්ධනය කිරීමට මාර්ගෝපදේශය.
⏩ පංතිය තුළ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.
⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

Duration: 5 months
Medium: සිංහල/English
Physical class only (No Online Class)

Course Syllabus, පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ගේ අදහස් & More course details
👉 https://bit.ly/itcoursesrilanka

FB Page : https://web.facebook.com/ProgrammingForProfessionalDevelopment

Want your university to be the top-listed University in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


22, Elavella Road
Matara
81000