Rahula 2012 Batch

Rahula 2012 Batch

Share

WALK FOR RAHULA - 2026 i 15/03/2026

❤️

WALK FOR RAHULA - 2026

10/03/2026

4 days until the legacy marches. Walk for Rahula 2026.

08/12/2025

රහල් සහන සවිය ව්‍යාපෘතිය වෙත ඔබ විසින් ලබා දෙන ලද රුපියල් මිලියන 25ක පමණ වටිනාකමක් සහිත සියලු ද්‍රව්‍ය (අධ්‍යාපන උපකරණ හැර) යුද්ධ හමුදාධිපතිතුමා වෙත භාර දීම දෙසැම්බර් මස 07වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුවිය. මෙකී සියලු භාණ්ඩ තොග ගත කර විපතට පත් වූ ජනතාව වෙත කිසිදු නාස්තියකින් තොරව ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත මුදා හැරීමේ වගකීම යුද්ධ හමුදාව විසින් බාර ගන්නා ලදී. මෙම සමස්ත ක්‍රියාවලියේදී අපට අනුශාසනා කළ ගෞරවනීය මහා සංඝරත්නය, අපට ශක්තියක් වූ වසර කණ්ඩායම්, අනුබද්ධ සංගම්, විධායක කමිටුවේ මීට ඉහතදී සිටි ජේෂ්ඨ ආදි සිසුන් ඇතුළු සමස්ත ආදි ශිෂ්‍ය ප්‍රජාවටත්, විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රධාන සියලුම දරුවන්, දෙමව්පියන්, විශ්‍රාම ගිය ගුරුවරුන් මෙන්ම රට උපද්‍රවයට පත් සෑම අවස්ථාවකදීම පෙරට පැමිණි සමස්ත මාතර ජනතාව වෙත අප සංගමයේ ගෞරවය මෙසේ පිරිනමමු. ඔවුන්ගේ සහයෝගය සහ පරිත්‍යාගශීලීභාවය නොවන්නට මෙම ව්‍යාපෘතිය මෙලෙස සාර්ථක නොවනු ඇත. සමස්ත ආදි ශිෂ්‍ය ප්‍රජාවම එකාවන්ව මෙම ව්‍යාපෘතිය පුරාවටම සිට ගැනීම ආදි ශිෂ්‍ය සංගමයක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්ම බව යළි අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු.
අප විද්‍යාලයට ගෞරවයක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මෙලෙස අවසන් කිරීමට අවස්ථාව නොපැකිලව සකසා දුන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ට අප සංගමයේ විශේෂ ගෞරවය පිරිනැමිය යුතුය.

නම් වශයෙන් සඳහන් නොකළද මෙකී ව්‍යාපෘතියේදී අප හට උපකාර කළ, ආශිර්වාද කළ විශාල පිරිසක් සිටින අතර ඔවුන් සියලු දෙනාටද අප ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවය මෙසේ පිරිනමමු.

අප රැගෙන ගියේ හුදෙක් ඔබ ලබාදුන් බඩු භාණ්ඩ නොව

රහල් ආදි සිසුන්ගේ පෞරුෂයයි!
රාහුලයේ අභිමානයයි!
සමස්ත මාතර මිනිසුන්ගේ මනුෂ්‍යත්වයයි!

Photos from Rahula 2012 Batch's post 18/05/2024
Want your hotel to be the top-listed Hotel in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rahula College
Matara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30