Infocuor

Infocuor

Share

Photos from Infocuor's post 14/05/2026

තීර්ථ -2026 🧿

මනහර රූ සොබා - මවමින් දසුන් රඟපා
සිත් තුටින් පුරවා - කලා ලොව එළි දල්වා
නෙතඟ රස සරහා - දිළී මනදොළ පිනවා
මතකයන් පුරවා - සොඳුරු යාමය වී නිමා

2026/04/27 වන දින විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලැබූ "තීර්ථ -2026" මතක පෙත මෙසේ එළි දැක්වෙන වගයි . 🌀✨️

Captured & edited by - Team Infocuor
Caption by - Vidusika Jayawardana

https://www.facebook.com/share/p/17udcvTSqX/?mibextid=wwXIfr

📲Follow us on ;
Youtube: https://youtube.com/?si=VqF6vgbM6077bKhT

WhatsApp: https://whatsapp.com/channel/0029Vb67RtOEKyZKIUcVbI07

Reproducing of this image for any purpose without the permission of Infocuor Photography Society is prohibited and it is considered as a copyright violation
©️ 2026 | All Rights Reserved for Infocuor

Photos from Infocuor's post 14/05/2026

ඔබේ සිත් ගත් ඡායාරූපය SANROOPANA 2026 - Most Popular Photograph ජයග්‍රහණය කරවීමට ඔබ සූදානම්ද ❓

🔶 මැයි මස 23 වන දිනට පෙර Infocuor facebook පිටුව හරහා ඔබට මනාප ( reactions ) පළ කළ හැකි අතර, ඒවා වලංගු වන්නේ Infocuor facebook පිටුවට like 👍 කර ඇත්නම් පමණි.

❗ව්‍යාජ facebook ගිනුම් හරහා ලබා දෙන මනාප වලංගු නොවේ.

🔶 වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා ඡායාරූපය ජයග්‍රහණය හිමි කරගන්නා අතර, එහිදී ඡායාරූපයක් සඳහා වන, like 1 ක් සදහා ➡️ ලකුණු 5 ක්ද, Share 1ක් සදහා ➡️ලකුණු 10 ක්ද පිරිනමනු ලැබේ.

සැ.යු. - තරගාවලියේ නීති වලට අනුකූල නොවන ඡායාරූප තරගයෙන් ඉවත් කර ඇති අතර, SANROOPANA -2026 සංවිධායක මඬුල්ලේ විනිශ්චය මත ගන්නා තීරණය අවසාන තීරණය බවද කාරුණිකව සළකන්න.

📲Follow us on ;
Youtube: https://youtube.com/?si=VqF6vgbM6077bKhT

WhatsApp: https://whatsapp.com/channel/0029Vb67RtOEKyZKIUcVbI07

Want your business to be the top-listed Photography Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address


Matara