DMCI Institute
12/01/2026
🌟 URGENT RECRUITMENT –ENGLISH TEACHERS (Grades 1–5)
Our weekend English school is seeking qualified and experienced female teachers to teach Primary Grades 1–5.
Applicants from Government or International Schools are encouraged to apply.
📌 To Apply:
Please send your name, phone number, and address to the WhatsApp number below:
📱 WhatsApp: 076 970 0502
🏫 DMCI Global Software Solution (Pvt) Ltd
No. 117,
Gabadaweediya,
Hakmana Rd,
Matara.
15/12/2025
DMCI Global Software Solutions (Pvt) Ltd
ආයතනයේ පහත සඳහන් එකක සඳහා සුදුසුකම් ලත් අයවලුන් දැන් බඳවාගැනේ. 📞
ලිපිකාරිනියන් - 🗃
UK ජාත්‍යාන්තර විශ්වවිද්‍යාල ඒකකය සඳහා (පූර්ණකාලින)
DMCI ප්‍රධාන කාර්යාලයට (පූර්ණකාලින)
සුදුසුකම් - අ.වූ. 25ත් 45ත් අතර
පරිගණක හා ඉංග්‍රීසි දැනුම විශේෂ සුදුසුකමකි
මාතර අවට වීම (කි.මි. 15ක් තුල) විශේෂ සුදුසුකමකි.
ගුරුවරියන් - 📚
DMCI පෙරපාසල සඳහා ඉංග්‍රීසි / සිංහල මාධයෙන් ඉගැන්වීමට,
පිළිගත් පෙරපාසල් DIPLOMA හිමි අයවලුන් විශේෂයෙන් සැලකේ
නර්ථන ගුරුවරියන් (උඩරට/පහතරට)
සංගීත වාදන ගුරුවරියන්
Elocution ගුරුවර/ගුරුවරියන්
දිවා සුරැකුම් ඒකක පුරප්පාඩු
# # # # # # # # # # # # # # # # # # # # #
දිවා සුරැකුම් ඵ්කකය සදහා වයස අවුරුදු
35ත් 60ත් මාතර අවට කිලෝමීටර් 10ත් 20ත් අතර අය පූර්ණ කාලීන සේවයට බදවා ගැනේ
ඔබගේ අයදුම්පත්‍රය (CV) සකස් කර අයදුම් කරන තනතුර වම පස ඉහල
කෙලවර සඳහන් කර 0769700502 අංකයට WhatsApp මඟින් යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
117, Hakmana Road, Gabadavidiya
Matara
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |