Stunners Edge

Stunners Edge

Share

29/11/2025
28/11/2025

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.

🌐 වෙබ් අඩවිය: https://floodsupport.org/

මෙමගින් සිදුවන්නේ කුමක්ද?

මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.

✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා).
✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.

🙌 කෘතගුණ පූර්වක ස්තූතිය:

"Created for humanity by humanity" (මනුෂ්‍යත්වය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන්) යන තේමාව පෙරදැරිව, කිසිදු මුදලක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, රටටම විපතක් වූ වෙලාවක තම දැනුමෙන් මේ මහා සත්කාරය කළ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ ස්වෙච්ඡා කණ්ඩායමට මුළු රටේම ප්‍රණාමය හිමි විය යුතුය! ඔබ මේ සිදු කළේ කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වීමයි. ❤️🇱🇰

Respect for whoever built this website 👉

28/11/2025

https://www.facebook.com/share/p/1A8gVcNyzZ/?mibextid=wwXIfr

17/01/2024

DIABIN 🍵🍵

කරදරයක් නැතුව දියවැඩියාව පාලනයට 🍵🍃

⭕ අතපය හිරිවැටීම
⭕ සන්ධි වේදනා
⭕ තෙහෙට්ටුව

පාලනය කොට ප්‍රබෝධමත් බවක් ඇතිකරයි🕺🕺
අරළු, බුළු, නෙල්ලි, වල් කොත්තමල්ලි, මාදංපොතු, කොතල හිඹුටු, මුරුංගා පත්‍ර, මස් බැද්ද වලින් නිෂ්පාදිත ඖෂධීය පානය🌿🌿

20 Bags - රු.750/=
කුරියර් රු.350/=

☎️📞ඇනවුම් කිරීමට -
076 023 1040
🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Matara