Wisdom
අද අපි ඉගෙන ගන්නේ ජපන් භාෂාවෙන් සුභ රාත්‍රියක් කියන්න පාවිච්චි කරන වචනය. මේ වචනය රෑ වුණු ගමන් පාවිච්චි කරන්නේ නැහැ, ඒ වෙනුවට අපේ වැඩ ඔක්කොම ඉවර වෙලා අපි විවේක ගන්න ලෑස්ති තමයි මේ වචනය පාවිච්චි කරන්න ඒ වගේම රාත්‍රී වැඩමුරේ ඉවරවෙලා ගෙදර යන්න කලින් තමන්ගේ යාළුවොන්ට සුබ පතන්නෙත් මෙන්න මේ වචනය කියලා තමයි✨
මේ වීඩියෝ මාලාවේ අද ඉගෙන ගන්නේ සුභ සන්ධ්‍යාවක් වේවා කියන්න භාවිත කරන ජපන් වචනය
අපේ video series එකේ දෙවැනි වචනය විදියට "ආයුබෝවන්!" "සුභ දහවලක් වේවා!" කියල ජපන් භාෂාවෙන් කියන විදිය ට ඉගෙන ගනිමු ✨🎌
Wisdom අපේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අලුතෙන් ජපන් වචන ඉගෙන ගන්න video මාලාවක් අපි අද ඉදන් අරන් එනව...
හැම දවසකම අලුත් ජපන් වචන ඉගෙන ගන්න අපි page එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න✨🎌
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Matara