ECON Academy
Like page 👇
https://www.facebook.com/orobookkart?mibextid=9R9pXO
ORO Bookkart Your Online Library
02/02/2023
🛑 ලොකුම වැඩ කොටසක් කරන දිවයිනේ #1 ආර්ථික විද්‍යාව පන්තිය. නැවතත් මුල සිට ආරම්භ වේ....
අපේ පන්තිවල සුවිශේෂත්වය 👇
👉සෑම පාඩමක්ම මුල සිටම සරලව , නිවැරදිව පැහැදිලි කිරීම.
👉සටහන් විදිමත්ව පන්තිය තුළදීම ලියවීම.
👉අවශ්‍ය නිබන්ධන හා කෙටි සටහන් ලබාදීම.
👉ආදර්ශ ප්‍රශ්න පත්‍ර 50කට පිළිතුරු සැපයීම. (2023 - Al සිසුන් සදහා)
👉MCQ ප්‍රශ්න 1000ක් සාකච්ඡා කිරීම.
👉පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
🎯 2023 Al හා 2024 Al කණ්ඩායම් සදහා මුල සිට ම ආරම්භ වේ.
📌️ 2024 Al (Theory) - පෙබරවාරි 4 සිට සෑම සෙනසුරාදාම පෙ.ව 8:30 - 11:30
📌️2023 Al (Special Revision) - පෙබරවාරි 5 සිට සෑම ඉරිදාම පෙ.ව 8:30 - ප.ව 2:30
🛑 සියලුම විමසීම් හා වට්ස් ඇප් - 076 6869169
🛑පහත whatsapp group මගින් ද සම්බන්ධ විය හැකිය.
👉 2024 - Theory
https://chat.whatsapp.com/IdTmHGQGwRd9vsqqq8uxvX
👉 2023 - special Revision
https://chat.whatsapp.com/Bp9XCxOV7C60aHnk096I41
🎯 වැඩි කතා අවශ්‍ය නෑ.. එන්න අපි වැඩ කරමු.. Our Econ Class 😊❤
11/11/2022
දින 52ට 30% ක් | පොළී අනුපාතවල පෙරළියක් | big interest offer for fixed deposits in November 👉පොළී අනුපාතවල පෙරළියක්👉දින 52ට 30% ක දැවැන්ත පොළිය👉ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් ඉහළ පොළී අනුපාතිකයන් සහිතයි.👉මාසිකව ....
08/08/2022
2022 ආර්ථික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම-3|economics model question3 #modelquestions #alecon 2022 ආර්ථික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම-3|economics model question3 ප්‍රශ්නය - 2015-Al
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Deiyandara
Matara