Wingate Language HUB

Wingate Language HUB

Share

05/06/2024

ENGLISH for your next move!

02/03/2024

🎯 ඔබේ දරුවා අප සමඟ ඉංග්‍රීසි භාශාව ඉගෙන ගත යුත්තේ ඇයි?

ලෝකයේ රටවල් 6කට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන cambridge විශ්වවිද්‍යාලයේ celta qualified ගුරුවරයෙකු විසින් මුල සිටම ආරම්භ කරනු ලබන මෙම ඉංග්‍රීසි පාඨමාලාව

🔸Beginner
🔸Elementary
🔸Pre- Intermediate
🔸 Intermediate
🔸 Upper Imtermediate
🔸Advanced

ලෙස පාඨමාලා හයකින් සමන්විත වන අතර, පාසලේ ඉංග්‍රීසි විශයට දුර්වල, කම්මැලි, වාර විභාග වලට ලකුණු අඩු, කියවීමට, වාක්‍ය ලිවීමට අපහසු ඔබේ දරුවාගේ වගකීම අපට දෙන්න. පලමු දින පංතියට සහභාගි කරවීමෙන් පසු ඔබ දරුවාගෙන්ම අසා දැනගන්න.

🟠Listening (සවන්දීම)

භාශාවක් ඉගෙන ගැනීම සදහා අතිශය වැදගත්ම සාධකය වන Listening සදහා සෑම පාඩම් ඒකකයක් තුලම දරුවාට අවස්තාව ලබා දීමෙන් සෑම වචනයකම නිවැරැදි උච්චාරනය සහ හඩ පාලනය පුරුදු පුහුණු කිරීම සහ නිවසේදී තනිව අබ්‍යාස කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම.

🟠Speech (ඉංග්‍රීසි කථාව)

ඉංග්‍රීසි කතන හැකියාව වර්ධනය කිරීම සදහා අන්තර්ජාතිකව පිලිගත් ක්‍රමවේදයන් යොදා ගැනීම සහ ඒ තුල ඔබේ දරුවාට ලොව ඉංග්‍රීසි කතා කරන ඕනෑම අයෙකු සමඟ නොබියව කතා කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ පුහුණුව ලබා දීම.

🟠Reading (කියවීම)

Cambridge විශ්වවිද්‍යාලයේ ප්‍රවීන භාශා උපදේශකවරුන් විසින් සරල වචන සහ ව්‍යාකරන නිවැරැදි ලෙස ගලපමින් සෑම පාඩම් ඒකකයක්ම දරුවාගේ භාශා වර්ධනට උපකාර වන ලෙස සහ දරුවාට පීඩාකාරී පරිසරයක් නිර්මාණය නොවන ලෙස සකස් කර තිබීම.

🟠Grammar (ව්‍යාකරන)

Beginner අවදියේ සිටින ඔබේ දරුවා ඉංග්‍රීසි භාශාවට හුරුවන තෙක් සරල ව්‍යාකරනය තුල භාශාව නිසි ලෙස හැසිරවීමට නිවැරැදි පුහුණුවක් ලබා දීම සහ ඉන්පසු ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල දරුවාගේ ව්‍යාකරන දැනුම පුලුල් කිරීම.

🟠 Vocabulary
දරුවාට කිසිදු මානසික පීඩනයක් ඇති නොවන ආකාරයට (without overloading ) ක්‍රමානුකූලව දරුවා අලුතෙන් ඉගෙන ගන්න වචන අවබෝධ කර දීම.

📌Call for more details

📞 0776688694

19/09/2023

🎯*IELTS* විභාගය First Time ගොඩදාගන්න...🎯
Cambridge විශ්වවිද්‍යාලය හදුන්වා දුන් complete IELTS පාඨමාලාව...

🟢1. *IELTS* විභාගයෙහි ගැටලුකාරී තත්වයන් මතුවන Reading සදහා මුල සිට Academic Reading පුහුණුව සහ කාලය කලමණාකරනය කරගන්නා ආකාරය පිලිබඳ ප්‍රායෝගික දැනුම...

🟢*2. Listening keywords* හදුනා ගනිමින් නිවැරදි පිලිතුරු තෝරගන්නා ආකාරය පිලිබඳ මනා අවබෝධය...

🟢*3. Writing* සදහා අදාල තාක්ෂණික අවබෝධය part 1 සහ part 2 ලෙස පියවරෙන් පියවර නිසි ආකාරව ලබාදීම...

🟢*4. Speech* සදහා මූලික දැනුම ලබාදීමෙන් පසු ඕනෑම තත්ත්වයක් යටතේ නොබියව කතා කිරීමට සහ ඕනෑම අපහසු ප්‍රශ්නයක් සදහා අවස්තානුකූලව මුහුනදීමට හැකි උපක්‍රම සහිත පුහුණුව...

🟢*6. Grammar* - IELTS විභාගය සදහා සුවිශේෂී වූ ඉංග්‍රීසි ව්‍යාකරන දැනුම අභ්‍යාසයන් සහිතව ලබා දීම...

🟢*7. Vocabulary* - Writing සහ speech සදහා අදාල වචන සහ ඒවා නිවැරැදිව භාවිතා කරන ආකාරය පිලිබඳ පූර්ණ ප්‍රායෝගික අවබෝධය...

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara