Creative Academy

Creative Academy

Share

Photos from Creative Academy's post 20/03/2022

Drip Cake

Photos from Creative Academy's post 14/01/2022

නිවසේ සිට අමතර අදායමක් ලබා ගනීමට ඔබත් කැමතිද ?
එසේනම් ඔබත් අපගේ කේක් පාඨමාලාවන් හා සම්බන්ධ වෙන්න. ඔබට කේක් සෑදීම සහ අයිසින් කිරීම පිලිබද මනා දැනුමක් ලබාදීමට කැමැත්තෙමු .
ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්තාවන් සදහා ඔබ අතින්ම ඉතා රසවත් සහ ආකර්ශනීය කේක් නිර්මාණයන් කරන අකාරය පිලිබදව නිවැරැදිව සහ ඉතා සරලව ඉගෙනීමට අවස්තාව උදාවී ඇත .
අපගේ අයතනයේ විශේෂත්වය වන්නේ තනි තනිව සියලු කේක් නිර්මාණ කිරීමට හැකියාව සැලැස්වීමයි . ඒ තුළින් ඔබට තනිවම ඕනෑම කේක් නිර්මාණයක් කිරීමට හැකිවීමයි . මේ සදහා සම්බන්ධ වන ඔබට ,
🎂 දෛනික ගාස්තු ගෙවීමේ පහසුකම් .
🎂මූලික දැනුමක් අවශ්‍ය නොවේ .
🎂 මුල සිට ඉතා සරලව ඉගැන්වීම් සිදුකරයි .
🎂 නවීන තාක්ෂණය උපයෝගි කරගෙන කේක් නිර්මාණ සිදුකරයි .
🎂 වයස් බේදයකින් තොරව පාඨමාලාවට සම්බන්ධ විය හැක .
🎂 රැකියාවක නියුතු , විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන්ටද මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක .
🎂 ප්‍රායෝගික පුහුණු වන අවස්තා වලදී ඔබට ගැටලුවක් වේනම් ඕනෑම වෙලාවක අප හා සම්බන්ධ විය හැක . පාඨමාලාව අන්තර්ගතය ,
🌹 කේක් සෑදීමේදී දැනුවත් විය යුතු මූලික කරුණු .
🌹 නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරාගන්නා අකාරය .
🌹 කේක් සෑදීමේදී මතුවන ගැටලු ගැන සාකච්ඡා කිරීමට අවස්තාව .
🌹 නොසල් හදුන්වාදීම සහ අයිසින් කිරීම පිලිබද නිවැරැදි දැනුමක් ලබාදීම .
🌹 කේක් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික දැනුම .
🌹 සුපිරි මෘදු බටර් කේක් .
🌹 හොදින් තෙතමනය සහිත චොක්ලට් කේක් .
🌹 මාබල් කේක්
🌹 රිබන් කේක් .
🌹 පලතුරු කේක්
🌹 ෆ්ලේවර් කේක්
🌹 චොක්ලට් ඩ්‍රිප් කේක්
🌹 කොෆි කේක් සමග කොෆි ක්‍රීම්
🌹 ඩිසයින් ස්වීස් රෝල්
🌹 චොක්ලට් ස්වීස් රෝල්
🌹 කප් කේක් වර්ග
🌹 බටර් අයිසින්
🌹 චොක්ලට් අයිසින්
🌹 ෆ්ලේවර් අයිසින්
🌹 ෆොන්ඩ්‍ට් අයිසින්
🌹 ගම්පේස්ට්
🌹 චොක්ලට් ගනාශ්
🌹 ෆොන්ඩ්‍ට් ටොපර්ස්
🌹 ගම්පේස්ට් මල්
🌹 ඩමි ආවරණය කිරීම
🌹 මංගල කේක් ආකෘති
🎂 2022 පෙබරවාරි 06 වන ඉරු දින උදෑසන 08.30ට පාඨමාලාව ආරම්බ වන අතර දහවල් 02.30 දක්වා මාතර නුපේ සණස ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි Creative Academy අප ආයතනයේදී පැවැත්වේ.

පාඨමාලා මෙහෙයවන චතුරි මිස්ගේ නිල Facebook පිටුව:- https://www.facebook.com/Cakebychatu/

පාඨමාලා ගාස්තුව රු.25000.00
මුලික ගේවීම 5000.00
පාඨමාලා ගාස්තුව මුල් සති 6 ඇතුලත 5000.00 වාරික වශයෙන් ගෙවිය හැක.
පාඨමාලා කාලය මාස 02 1/2
පාඨමාලාව අවසානයේ රජයේ ලියාපදිංචි අප ආයතනයෙන් ලබා දෙන වටිනා සහතික පතක් හිමිවේ.
සියලු අමුද්‍රව්‍ය සැපයේ..
සීමිත සිසුන් ප්‍රමාණ්‍යක් පමනක් බදවා ගන්නා බැවින් ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න...
📞 0717 21 51 77
📞0770 10 51 77
Creative Academy,
Nupe,
Matara.

19/04/2020

Like this page

Ceylon Taste Restaurant "Experience the authentic flavors of Sri Lanka at Ceyloan Taste Restaurant! 🍛 Delicious dishes, cozy vibes, and unforgettable tastes await you. 🌴"

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Nupe
Matara