Unique Photography

Unique Photography

Share

31/12/2025

Wishing you a successful and innovative 2026 🚀

From Unique Business Arcade — Your Cyber Technologists

Your trusted partner in media, digital advertising, and software solutions.

Photos from දෙයියන්දරයාගේ කෝලම's post 16/07/2024

❤️

Photos from Unique Photography's post 26/05/2024

සියල් සසර දුක් දුරුකර නොයෙකි
අසල් කරන මොක් සිරිසැප නිසකි

මෙවර වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් ඉෂාන් ස්පයිස් සහ මින්කෝ ස්පයිස් (පුද්) සමාගම විසින් වැවලපියද්ද පිරිවෙන් පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව බුදු පිලිම වහන්සේ නිරාවරණය කිරීම,එම ආයතනයේ අධිපතිතුමා ඇතුලු පවුලේ ඥාතීන් හා සේවක පිරිස විසින් තෙරුවණ කෙරෙහි භක්ති පූර්වකව පසුගිය 21වනදා සිදුකරන ලද අතර මීට සමගාමීව සර්වරාත්‍රික පිරිත් දේශනාව හා දන්සැල එදින විහාරස්ථානයේදී පවත්වන ලදි..

මාධ්‍ය දායකත්වය - දෙයියන්දරයාගේ කෝලම

Event Covered I Unique Photography

© Unique Business Arcade

Want your business to be the top-listed Photography Service in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara
81071