Dinithi Alutharachchi
10/12/2023
Wakey-wakey!
God has big plans for you,
He will give it to you at the right time and no man can take it away from you
So.. believe it 🩷
09/12/2023
ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි.
ඒකේ කියාගන්න බැරි තරම් මොකක්දෝ උපරිම මානසික නිදහසක් තියෙන නිසයි.
තමන්ටම කියලා පොඩි Circle එකක් හදාගත්තම ඒක ඇතුලෙ ,
කේලම් නෑ, මිනිස්සුන්ගෙ බොරු මවාපෑම් නෑ. විවේචන නෑ. හිත් රිදීම් නෑ.
කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි Circle එක ඇතුලේ.
මේ ලෝකෙ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදි හරි තනි වෙන්නම ඕන.
මොකද,
තමන්ට කොතැනකදි හරි මග හැරුණු තමන්ව හොයාගන්න පුලුවන් හොඳම විදිය තියෙන්නෙ එතන නිසා.…!❤️
-Copied-
28/11/2023
Good morning World !!! 🌸
Just when I like throwing things back for love..❣️
Kirana - A Santani Villa
Love yourself first, and everything else falls in line...🩷
Happy Diwali 2023 ❣️🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Matara