English medium Science and Maths

English medium Science and Maths

Share

20/08/2025

මෙවර ශිෂ්‍යත්ව හපනුන් සඳහා

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පන්ති

English medium Science and Mathematics
Grade 6

💐නව පන්ති ආරම්භය💐

වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා 6 ශ්‍රේණියේ සිටම
🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්
විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻 ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්
එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

🪻 විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිධාරී ගුරුවරු දෙදෙනෙක් විසින් මෙහෙයවන
🪻 Physical class එකක ආකාරයෙන්ම එක් එක් ළමයාට වෙන වෙනම අවධානය දෙන
🪻 සියලුම දරුවන්ගේ ප්‍රසාදය දිනා ගත්
🪻 සක්‍රීයව දරුවන්ගෙන් ප්‍රශ්න අසමින්
🪻 දරුවන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින්
🪻 දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට සිංහල පැහැදිලි කිරීම් සහිතව
🪻 දරුවාට අපහසු ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන ආකාරය සරලව පැහැදිලි කෙරෙන
🪻 ඒ සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් හා පසුගිය ප්‍රශ්න සාකච්ඡා කෙරෙන අති සාර්ථක පන්තිය ට
ඔබත් සහභාගී වී වෙනස වටහා ගන්න.

පන්ති වලට සම්බන්ධ වීම සඳහා
දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල
070 1195959 අංකයට WhatsApp message එකක් මගින් යොමු කරන්න.

📐 ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය 📐
English Medium Mathematics
කණිෂ්ක ලියනගේ
( MBA; B.Sc (sp) Hons; SLMC )

🧬 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 🧬
English Medium Science
හංසිකා ගමාච්චිගේ
( M.Sc; PGDE ; B.Sc ( sp) Hons; SLTS )

12/02/2024

2024 තුන් වන වාරය සඳහා

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය

ONLINE ( ZOOM ) පන්ති

සැප්තැම්බර් මස පළමු සතියේ සිට ආරම්භ වේ.

🪻වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්

🪻 සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා 6 ශ්‍රේණියේ සිටම

🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්

විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්

🪻එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ගණිතය පන්ති

🪻 පුතාලා දුවලගේ ඉහළම ලකුණු ගන්න යාළුවො ගොඩක් දැනට සම්බන්ධ වෙලා ඉන්න

🪻 Physical class එකක වගේම එක් එක් ළමයාට වෙන වෙනම අවධානය දෙන

🪻 සියලුම දරුවන්ගේ ප්‍රසාදය දිනා ගත්

🪻 විශේෂ ගෞරව උපාධිධාරී ගුරුවරුන් දෙදෙනෙක් විසින් මෙහෙයවන

🪻 සක්‍රීයව දරුවන්ගෙන් ප්‍රශ්න අසමින්

🪻 දරුවන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින්

🪻 දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට සිංහල පැහැදිලි කිරීම් සහිතව

🪻 දරුවාට අපහසු ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන ආකාරය
සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් හා
පසුගිය ප්‍රශ්න සාකච්ඡා කෙරෙන සාර්ථක පන්තියට ඔබත් සහභාගී වී වෙනස වටහා ගන්න.

🪻ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 🪻

හංසිකා ගමාච්චිගේ
B.Sc ( SP ) Hons ; M.Sc ( Reading ) ; PGDE ; SLTS

🪻ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය 🪻

කණිෂ්ක ලියනගේ
B.Sc ( SP ) Hons ; MBA ; SLMA

🪻දරුවාගේ නම ශ්‍රේණිය සමඟ පෞද්ගලික WHATSAPP පණිවිඩයක් පහත අංකයට යොමු කරන්න.

0716077658

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara