Sugith Shalika

Sugith Shalika

Share

16/09/2021

නව ඒකක ආරම්භය

2022/2023 සරළ රේඛාව

2022 වෘත්තය

2022 පුනරීක්ෂණ

Unit revision මගින් ආරම්භ වේ.

ඉන් පසු සෑම සතියකම සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍රයක් ලබා දෙන අතර එය පරීක්ෂා කර නැවත ලබා දී පිළිතුරු වලට යොමු වන ආකාරය සහ ලකුණු ලබා දීමේ පිළිවෙළ සාකච්ඡා කරනු ලැබේ.

මෙම පන්ති පාසල් ආරම්භ වූ පසුවද online ක්‍රමයටම පැවැත්වෙනු ඇත.

071 6213465 අංකට whatsapp පණිවිඩයක් එවීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

අවුරුදු 15 ක කාලයක් උසස්පෙළ පිළිතුරුපත් පරීක්ෂාවේ යෙදෙන ගුරුවරයෙකි.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara
81000