BMED Laboratory

BMED Laboratory

Share

13/08/2022

BMED Laboratory
දියවැඩියා රෝගීන් සදහා අත්‍යාවශ්‍ය පරික්ෂණ ක්‍රමවත්ව නියමිත කාලයේදී වෛද්‍යවරයාගේ උපදෙස් අනුව සිදුකල යුතු අතර එමගින් දියවැඩියාව නිසා අතිවිය හැකි සන්කුලතා සහ අනෙකුත් රෝගී තත්වයන් කල්තබා හදුනා ගෙන නිරෝගීව ජීවත් වීමට උපකාරී වෙයි.

මාසිකව FBS / PPBS
මාස තුනකට වරක් Hba1C
මාස හයකට වරක් LIPID PROFILE
FBC / AST / ALT /
S. CREATININE
URINE MICRO ALBUMIN
වසරකට වරක් FOOT EXAMINATION
EYE ASSESSMENT
2D ECHO / ECG

FBS ( FASTING BLOOD SUGER )
මෙම රුධිර පරික්ෂණය සදහා පැය 8-10 නිරාහාරව සිටිය යුතු අතර අවශ්‍ය වු විට ජලය පමණක් පානය කල හැකිය. රාත්‍රි කාලයේ ලබා ගන්නා බෙහෙත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත යුතු අතර ඔබ ඉන්සියුලින් භාවිතා කරන්නෙ නම් රාත්‍රි කෑමට පෙර ඉන්සියුලින් මාත්‍රාව එ අයුරින්ම ලබාගන්න.

PPBS ( POST PRANDIAL BLOOD SUGER )
දිවා ආහාරය ලබා ගැනිම අරබා පැය දෙකකට පසුව රුධිර සාම්පලය ලබා දෙන්න. මෙම පරික්ෂණය කිරිමෙදි සුපුරුදු පරිදි උදෑසන සහ දිවා අහාරය ලබා ගත යුතු අතර නියමිත පරිදි උදෑසන සහ දිවා කලයේ බෙහෙත් මාත්‍රා එ අයුරින්ම ලබා ගන්න. උදෑසන අහාරයෙන් පසුව මෙම පරික්ෂණය සිදුකිරිමෙන් වලකින්න.

LIPID PROFILE
මෙම පරික්ෂණය සදහා පැය 14 කාලයක් නිරාහාරව සිටිය යුතුය.
රාත්‍රි කාලයේ බෙහෙත් මාත්‍රා නියමිත පරිදි ලබා ගන්න. අවශ්‍ය නම් ජලය පමණක් පානය කල හැකිය.

ඇනෙකුත් පරික්ෂණ සදහා නිරාහාරව සිටිමෙ අවස්‍යතාවයක් නොමැත.

BMED Laboratory මෙම සියලු පරික්ෂණ සිදු කරනු ලබයි.

0412220022
No 18, jayasumanarama road kotuwegoda matara

08/08/2022

Till 31/12/2022

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No18, Jayasumanarama Road, Kotuwegoda Matara
Matara

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00