FUJI Japanese Language Center
For FUJI Students who would like to Study in Japan and the ones who want to Master Japanese Language We provide high-quality Japanese language instruction, academic resources, and collaborative opportunities for students and professionals.
05/06/2026
ඔබ සොයන්නෙ දකුණෙ හොදම ජපන් පන්තියද?
විශ්වාසයෙන් වගකීමෙන් ගමනක් යන්න නම් එන්න මාතර FUJI japanese language center එකට
සෙන්සෙ අනුරාධා වික්‍රමනායක විසින්ම ජපන් හෝඩියේ සිටම ඉතාම සරල මෙහෙයවනු ලබන පාඨමාලාවකි.
2027 ජපානයට STUDENT VISA අයදුම් කරන සියලුම දෙනාට මෙම පාඨමාලාව අනිවාර්යය වේ..
අදම අයදුම් කරන්න
හරියට දෙයක් කරන සියලුම පහසුකම් සහිත රජයේ ලියාපදිංචි ආයතනයකි.
"හරි හැටි දැනගෙන හරි මග යන්න"
පළමු COMMENT එක බලන්න ⬇️
30/05/2026
සැමට ධාර්මානකූලව ජීවිතයක් ලැබෙන පින් සිතුවිලි වලින් පිරි පින්බර වෙසක් මංගල්ල්‍යක්!!! 🌝🌸
25/05/2026
2026-05-10 දින පැවැත් වූ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සහතිකපත් JLCT ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.
අනන්‍යතාවය තහවුරු කර සහතිකපත් ලබාගන්න.
(සතියේ දින වල පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබා ගත හැක.) See less
Location - https://maps.app.goo.gl/tPrNrVxoewfjEnLd7
7, Hudson Rd, Colombo 00300.
ඇයි දන්නෙ නැද්ද ?
FUJI අපේ මේපාර JULY Intake VISA 2026
Okay 💯🌸🧿
හෝඩියෙ සිටම ආරම්භ කරනු ලබන අපගේ අලුත් ම JLPT N5 පාඨමාලාව 17 ඉරිදා එනම් අද දින උදේ 9 ට ආරම්භක සම්මන්ත්‍රණ අතිසාර්ථකව ආරම්භ වුණා 🧿
අප ඔබගේ විශ්වාසනීයත්වයට උපරිම සේවාවක් වගකීමෙන් සපයන්නෙමු..🥰
"ඔබ ඔබේ ජිවිතයේ හැරයුම් ලක්ෂය ජපන් ජීවිතය සහ එහි සාර්ථකත්වය " ට අදාළ සියලු කාරණා අද දින අප සාකච්ඡා කරමු
2027 ශිෂ්‍ය විසා යාමට බලාපොරොත්තු වන සියලුම දෙනාට සහ වෙනත් වීසා මගින් ජපානයට යන්න බලාපොරොත්තු වන සහ ජපන් භාෂාව මුල සිටම ඉගෙන ගැනීමට අවශ්‍ය සියලුම දෙනා අද සිට අපත් සමග සම්බන්ධ වන්න..
ස්තූතියි! 🧿🛫🇯🇵
076 0253 918
071 330 66 31
077 40 33 498 contact us
බදවා ගැනීම මැයි 31 න් අවසන් ...
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Address
No. 274A 1st Floor
Matara
88000
Opening Hours
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |