Mr.fernando
20/11/2022
උතුම් ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏
20/11/2022
මේක එකපාරක් කියවල බලන්න.. හිතට එනව ලොකු #ගැම්මක් ..
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.
#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.
අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.
සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
Copied.(උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි)
19/11/2022
ඒ වගේ ලස්සන කතාවක් ලියන්න පහලින්. .❤❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
Matara
8000