Music Up
සිංදුවේ අකුරක් ගානේ මතකයී.🫶❤️
බෑන්ඩ් එකේ බැකින් එකත් ඉතින් සුපර් ❤️
Nuwan Dickwella Apsara
මොකද්ද මේ බෑන්ඩ් එක ?
හරි ලස්සන පැහැදිලි සද්දයක්..
#
12/05/2026
දකුණු ලකින් එලිමහන් ප්‍රසංග වේදිකාවේ නර්ථනයෙන් රජ පෙරළියක් කල නර්තන කණ්ඩායමක් තමයි Krishna dancing group 🔥 💃 . ඔන්න කාලයක් නිහඬව ඉදලා නැවත ප්‍රසංගය වේදිකා අතික්‍රමණයට සූදානම් . නිහඬ වීම යනු කුමක්ද යන නියම අර්ථකථනය කුමක් ද යන්න වටහා ගන්න නම් Krishna Dance නර්තනයේන් හැඩ ගන්වන ප්‍රසංගයක් නරඹන්නටම වෙනව .. ඔබගේ එලිමහන් ප්‍රසංග මෙන්ම ඕනම උත්සව අවස්ථවක් නර්ථනයෙන් හැඩ වැඩ කරවා ගන්න අමතන්න .
Krishna Wimalagunarathne 0773459276 Whatsapp & Call
Ahinsa Withana Vasam 0741586781 Call
රහස නොහැගේ මගෙම ළඳුනේ...❤
රසය නොමැරෙන ඒ රහ හරිම අපූරුයි
Shanika Madumali & Upul Jayan Purple Range
මනේජ් ගේ කෝමල කාරී Dilmi with WOW Dancing group - Nattandiya
ඒව රහටම අහන්න මෙහෙම දෙන්නම ඕන 🔥
25/04/2026
හදිසි රිය අනතුරකට ලක්වූ Aksha chamudi දෝණි ඔයාට ඉක්මන් සුවය ලැබේවා .......
උපුටා ගැනීම ඇයගේ facebook පිටුවෙනි .
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Matara