FaceTrendz

FaceTrendz

Share

27/05/2023

🚚🚚Island wide බෙදා හැරීම සිදුකරයි. 7 ක මුලු මුදල 2000.00 පමණි.. ඔබටත් අවශ්‍ය නම්,
නම:-
ලිපිනය:-
දුරකථන අංකය:-
අපට එවන්න. භාණ්ඩය ලැබීමෙන් පසු මුදල් ගෙවීම සිදු කල හැකි ය.

14/05/2023

🌼🌼සුන්දර කෙස් කළඹක් යූවතියකට ඉතා අලංකාර වූ වටිනා ආභරණයකි. සුන්දර සමක්, පිරිපුන් මුහුණක් සහ සුන්දර කෙස් කළඹක් යනු ඕනෑම යුවතියකගේ🧍‍♀️ පොදු බලාපොරොත්තුවකි. 🌼🌼

🌲🌲කෙස් කලඹ ඔබගේ සුන්දරත්වය වැඩි කරනවාත් සමගම එය ඔබගේ ශරීර සෞඛ්‍ය පිලිබිඹු කරන කැඩපතක් බඳුවේ. සුන්දර කෙස් කලඹක් ලබා ගැනීමට මේ වන විට බොහොමයක් රසායනික ප්‍රතිකාර ක්‍රම තිබුණද ඒවායෙන් ඇති වන අතුරු බලපෑම් පිළිබඳව වැඩි සැලකිල්ලක් නොලැබෙයි. 🌲🌲

🍁🍁විවිධ කෘතිම සත්කාර මගින් කෙස් කළඹට හානි වන අතර ඇතැම් විට හිසකේ ගැලවී යාමත්, අග පැලීමත් සිදුවේ. එපමණක් නොව, මෙම කෘතිම ප්‍රතිකාර හේතුවෙන් වෙනත් අතුරු විපාක ද ඇතිවේ.🍁🍁

💐💐අතීතයේ පටන් පැරණි සිංහල කාන්තාවන්ගේ කේශ කලාපය ඉතා පිරිපුන්ව පවත්වා ගැනීමට ඔවුන් නිරතුරුවම ස්වභාවිකව පරිසරයෙන් හමුවන ප්‍රතිකාර ක්‍රම භාවිතයට කටයුතු කළහ. 💐💐

🌺🌺එයින් එක් ක්‍රමයක් ලෙස ගොඩපර හදුන්වා දිය හැකිය. උ‍රිමයක් දිගු කෙස් කළඹක් ලබාගැනීමට මෙන්ම හිස්හොරි සමනය කරගැනීමට ද මෙම ශාක සාරය ඉවහල් වේ. මෙම ශාකය ආශ්‍රිතව නිපදවූ ගොඩපර ශැම්පූ වර්ගය මේ වන විට වෙළදපොලේ දක්නට ලැබේ.🌺🌺

🌻🌻මෙහි විශේෂත්වය වන්නේ සමට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවීමයි. උපරිම ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු කර නිෂ්පාදනය කර ඇති මේ ගොඩපර ෂැමිපූ තියනවා ඕනනමි කියන්න ෂැමිපූ විශේෂය දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් හිතකර ප්‍රතිථල ලැබේ.🌻🌻

🌹🌹මෙමගින් හිස්කබලේ ඇතිවන වියලීම පාලනය කරයි. ගොඩපර ස්වභාවිකපිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කර හිස්හොරි ඉවත් කර නැවත ඇති වීම අවම කරයි🌹🌹

අඩංගු මූලද්‍රව්‍ය:-

ආශ්‍රැත ජලය :- ආස්රැත ජලය යනු නළ ජලයේ බහුල ක්ලෝරීන් වැනි අයන නොමැති පිරිසිදු කරන ලද ජලයකි. 💧💧

ගොඩපර සාරය :- ගොඩපර ගෙඩි මගින් ගනු ලබන සාරය🍐🍐

Sodium cococyl sarcosinate, sodium PCA, glycerin, propylene glycol , etidronic acid, Tocopheryl Asetate, Fragrance

භාවිතයට උපදෙස්:- අත්ලට ප්‍රමානවත් තරම් ගෙන තෙත හිසකෙස් මත ගල්වා මෘදුව සම්භාහනය කරන්න. විනාඩි 3-4 පමණ තිබෙන්නට හැර හොදින් සෝදා හරින්න. ස්නානයෙන් පසුව "G-rose උලුහාල් ටොනික්" හිස්හොරි නැවත ඇතිවීම් පාලනය කරයි..

🍃🍂අපගේ නිෂ්පාදනය 100ml, 200ml වශයෙන් ඔබට ලබා ගත හැක 🍃🍂

100ml- Rs.499.00
200ml- Rs.899.00

Island wide Delivery Free

🌺ඔබ කල යුත්තේ මුදල් ගෙවූ රිසිට් පත සමග නම, ගම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න. පසුව කූරිය හරහා භාණ්ඩය එවීම සිදු කරයි 🌺

♥️Online payment මගින් ද ගෙවීමි සිදු කල හැකිය..♥️.

🇱🇰🇱🇰Made in Srilanka 🇱🇰🇱🇰

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara
81000