Vindi Creation

Vindi Creation

Share

04/06/2024

මේ වගේ ලස්සන නිර්මාණ හැදෙනකොට මට මතක් වෙන්නේ, මම මේ වගේ එකක් හදලා යවපු හුගක් හිත හොද, මගේ හොදම යාලුවෙක්......

හදවතින්ම ආශ්වාද කරන හොද යාලුවෝ අපේ ජීවිතේ ඉන්නකොට අපිට දියුණු වෙන්න පුලුවන්.

කම්මැලියොන්ට දියුණු වෙන්න බැහැ, හැබැයි තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන, හැම කෙනෙක්ටම දියුණු වෙන්න පුලුවන්........

වැස්ස දවස් යාලුවනේ............. අපිටත්.
Thank you for your order 🖤💜️

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No:12, 4th Cross Road, Walpala, Matara
Matara
81000