Ranjith Munasinghe Media Unit
26/12/2025
ගංවතුරෙන් නැත්තටම නැති උනු හලාවත සිරි සුජාතා පාසල අළුත් පාසලක් කල අපි ❤😍
ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුන හලාවත කාකපල්ලිය සිරිසුමන විදුහල අපි නැවත අලුත්ම ආකර්ශනීය පාසලක් කලා.බලාපොරොත්තු සුන්වුන දරුවන්ට දෙමාපියන්ට ඇදුරු මඩුල්ලට නැවුම් බලාපොරොත්තු ඇතිකලා.ස්තූතියි යටියන විදුහලේ ගරු විදුහල්පති ඉන්දික මහානාම මහතා ඇතුලු සමස්ථ ඇදුරු මඩුල්ලට.අතිශය වෙහෙසකර කැපකිරීමක් කල අපේ සහෘර්ද ඔබ සැමට ජාති ජාතිත් පිං.දයාබර දරුවනි ඔබට නැතිවූ හැමදෙයක්ම ලබාදිය නොහැකි වුවද.අලුත්ම පාසලක් ලබාදෙන්නට හැකිවීම අප ලැබූ භාග්‍යයකි.
26/12/2025
සුනාමියෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමි....
ඔබ සැමට නිවන් සුව ලැබේවා 🙏...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ransegoda
Matara