Physics for Matara
07/07/2023
Special Theory Class
ඔබ යන General Class එකේ ඔබට මඟ හැරුණු පාඩම් ඒකක හා ඉදිරියට එන පාඩම් ඒකක ගැඹුරින් සාකච්ඡා කිරීමට හා වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සිදු කිරීමට මෙම පංතිය සැලසුම් කොට ඇත.
Revision Class
මෙය ශිෂ්‍යයාගේ දැනුමට සරිලන පරිදි සැලසුම් කරගත හැකි ඒකක පුනරීක්ෂණ පංතියකි.
ඒකක පුනරීක්ෂණ සමග එම ඒකක වලට අදාළ විභාහග මට්ටමේ ප්‍රශ්ණ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ.
Paper Class
වේගවත් ඒකක පුනරීක්ෂණයක් සමග කැලසුම් කරණ ලද ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිර්ම සිදු කරයි.
මුල් ඒකක 3 හි සිට ඒකක වැඩි වන ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීම සිදු කරයි.
මුල් මාස 2 තුල මුල් ඒකක 3 වේගවත් පුනරීක්ෂණයක් සිදු කොට ප්‍රශ්ණ පත්‍ර ලිවීම ආරම්භ කරයි.
සැයු: ඉහත කාරණා වලට අමතරව ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි පංතියෙහි සැලසුම් වෙනස් කරගත් හැක.
මෙය මෙතෙක් කිසිවෙක් අසමත් නොවුන සහ අසමත් නොවන බවට සහතික කළ හැකි වැඩ සටහනකි
02/05/2022
04/01/2022
🏆🏆මෙම පංතිය ආරම්භකොට මුල් මාස 2 ඇතුලත ඒකක හා මාන, යාන්ත්‍ර
විද්‍යාව සහ දෝලන හා තරංග වේගවත් පුනරීක්ෂණයක් සිදු කරයි.
🏆🏆පසුව එම ඒකක 3ට අදාළ වන පරිදි ප්‍රශ්ණ පත්‍ර ලබා දී ඒවා සාකච්ඡා
කරයි.
🏆🏆එයට සමගාමීව ඉඳිරියිට ඇති ඒකකද වේගවත්ව පුනරීක්ෂණය කරමින්
එම පුනරීක්ෂණය කොට අවසන් වන ඒකකද ඇතුළත් කරමින් ප්‍රශ්ණ
පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිරීම සිදු කරයි.
🏆🏆මෙම සැලසුම තමන් සිටින මට්ටමින් පියවරක් ඉඳිරියට යාමට හේතු වන
බවට වගකීමක් සහිත පංතියකි.
Click here to claim your Sponsored Listing.
Website
Address
Matara