MMS Mobile Media
මාතර මැද්දවත්ත රෝහන මහ විද්‍යාලය ඉදිරිපිට වීදි ලම්පුව දවස පුරා දැල්වේ.
මාතර ඇලවේල්ල පාරෙන්
අත් බෝම්බයක් සොයා ගනියි.
==================
මාතර ඇලවේල්ල මාර්ගයේ
පුෂ්පාරාම විහරස්ථානය ඉදිපිට තනකොල පිට්ටනියේ තිබි චීනයේ නිෂ්පාදිත Type 82 වර්ගයේ
අත් බෝම්බයක් බවත් මෙම අත් බෝම්බ වැඩිවශයෙන් යුද්ධ හමුදාවේ නිළධාරින් භාවිතාකරන බවද අනාවරණය වී ඇත .
මෙම අත්බෝම්බය පිළිබඳව 119 ට ලැබුණු
පැමිණිල්ලකට අනුව මාතර පොලිස් ස්ථානයේ අපරාධ අංශය විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
රුහුණේ ඩෙංගු මර්දනයට
සෞඛ්‍යය අංශ ක්‍රියාත්මකයි.
07/06/2026
දිවයිනේ සමස්ත විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරුන්ගේ හා
අධ්‍යක්ෂකවරුන්ගේ කමිටු රැස්වීම ඉකුත් 06 රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්විය.
එහිදී රථාචාර්යවරුන් පිරිසක් ඡායාරූපයකට එක්වු අයුරු .
ඔබේ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී තිබෙනවා ද?
================
මාතර මහනගර බල ප්‍රදේශයේ ග්‍රාමීය වශයෙන් ප.ව 18:45 පමණ සිට විදුලිය විසන්ධිවී ඇත.
මාතර විදුලි බල මණ්ඩලයේ වගකිවයුතු බලධාරින් අවධානය යොමු කර නැවත යථාතත්වයට පත්කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
81000