Meylee - pvtltd

Meylee -  pvtltd

Share

Photos from Meylee -  pvtltd's post 13/06/2026

Bad product එකේ නම පේන්න දැම්මේ නැ මට ක්සිම කෙනෙක්ගේ දේකට මඩ ගහන්න් මගේ feedback පාවිච්චි කඑන්න ඕන නෑ එයා අපි එක්ක ඉදල වෙන එකකට මාරැ වෙලා බලල කියවල පලන්න ලොකු දෙයක් වෙලා

08/06/2026

🌺 රන්වන් පැහැති දීප්තිමත් සමක් සැබෑවක් කරගන්න - Salon Meylee's වෙතින් සුවිශේෂී සත්කාරයක් 🌺

ඔබේ සමට වඩාත්ම ගැළපෙන Skincare Routine එක මොකක්ද කියලා තවමත් හරියටම දන්නේ නැද්ද? නිවසේදීම කරන්න පුළුවන් Facial & Home Treatments මොනවාද සහ ඒවා නිවැරදිව කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබටත් අවශ්‍යද?

ඔන්න එහෙනම් ඔබේ සමේ නිරෝගී බව සහ දීප්තිය නැවත ලබාගන්න කදිම අවස්ථාවක් Salon Meylee's වෙතින් අපි සූදානම් කරලා තියෙනවා ✨

📅 ජූනි 10 සිට 15 දක්වා පමණයි
මේ සුවිශේෂී දින කිහිපය තුළ අපේ සැලෝන් එකට පැමිණෙන ඔබට:

🩺 ඔබේ සමේ පවතින ගැටලු සහ සමේ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම.

💸 ඔබේ සමටම ගැළපෙන උපදෙස් සමඟින් සුවිශේෂී විශේෂ වට්ටම් (Discounts) රැසක් හිමිකර ගැනීම.

💆‍♀️ වෘත්තීය මට්ටමේ උසස්ම ප්‍රමිතියේ Facial එකක් කරවා ගැනීමට ලැබෙන අනගි අවස්ථාව.

කාලයත් එක්ක මැකී ගිය ඔබේ සමේ සැබෑ පැහැපත් බව සහ සජීවී බව (Glowing Skin) නැවත ලබාගන්න අදම පියවරක් තියන්න.

📞 ප්‍රවේශ පත්‍ර සහ වේලාවන් වෙන්කරවා ගැනීම සීමිත බැවින්, ඔබේ වේලාව දැන්ම වෙන්කරවා ගන්න:
👉 ඇමතුම් අංකය: 0713 355 555

01/06/2026

පැකේජය නිවැරදිව භාවිත කරන ආකාරය

මෙම පැකේජය භාවිත කිරීමේදී මුලින්ම ෆේස් වොෂ් හෝ සබන් ස්වල්පයක් අතට ගෙන බෙල්ලද ඇතුළුව මුහුණේ ඉහළ කොටස හොඳින් ආවරණය වන පරිදි උඩු අතට ආලේප කර පිරිසිදු කරගත යුතුයි. ඉන්පසුව මුහුණ තදින් ඇදීමෙන් හෝ තල්ලු කිරීමෙන් වැළකී, මෘදු ලෙස තැවීමෙන් පමණක් වතුර සම්පූර්ණයෙන්ම පිසදා වියළා ගත යුතුය. මුහුණ හොඳින් වියළා ගත් පසු සීරම් ස්වල්පයක් අතට ගෙන, ඇස් වටා සහ තොල් මඟහරිමින් මුහුණේ සහ බෙල්ලේ උඩු අතට ඒකාකාරීව ආලේප කර විනාඩි පහළොවක් වේලෙන්නට හැරිය යුතුය. සීරම් එක හොඳින් වේලුණු පසු ග්ලෝවින් ෆේස් නයිට් ක්‍රීම් එක මුහුණ පුරා තිත් වශයෙන් තබා, මුහුණේ පිටි ගෑවාක් මෙන් නොවී මෘදු ලෙස තවරා ගත යුතු අතර, මෙය රාත්‍රී නින්දට යාමට පැයකට පමණ පෙර සිදුකර පසුදා උදෑසන නැවත ෆේස් වොෂ් මඟින් සෝදා හැරීම වැදගත් වේ.

පසුදා උදෑසන මුහුණ සේදීමෙන් අනතුරුව අප විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ඩේ ක්‍රීම් එකක් පමණක් මුහුණ පුරා ආලේප කර සම ආවරණය කරගත යුතු අතර, හිතෙන හිතෙන වෙනත් ඩේ ක්‍රීම් වර්ග භාවිත කිරීමෙන් මුළු සත්කාරක ක්‍රියාවලියම අවුල් විය හැක. ඔබ නිවසේම රැඳී සිටින කෙනෙකු වුවද උදෑසන මුහුණ සෝදා නැවත නයිට් ක්‍රීම් එක වුවද ආලේප කිරීමේ වරදක් නැත. මෙයට අමතරව ලබා දී ඇති ස්ක්‍රබ් එක සතියකට හෝ දින හතර පහකට වරක් වතුර ස්වල්පයක් සමඟ මුහුණේ තබා ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස ස්ක්‍රබ් කර විනාඩි පහකින් සෝදා හැරිය යුතු අතර, එදිනට ෆේස් වොෂ්, සීරම් හෝ නයිට් ක්‍රීම් වර්ග කිසිවක් භාවිත නොකිරීමට වගබලා ගත යුතුය.

වැඩි විස්තර සඳහා අමතන්න
071 335 5555

14/05/2026

ඔබේ සමට පැහැපත්, නිරෝගී සහ ග්ලෝවින් (Glowing) පෙනුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට මෙන්න සුභ ආරංචියක්

Meylee's වෙතින් ඔබ සැම දෙනාම ඉල්ලා සිටි සුවිශේෂී Buy 1 Get 1 Free දීමනාව දැන් ක්‍රියාත්මකයි.

මෙම දීමනාව යටතේ ඔබ මිලදී ගන්නා ඕනෑම පැකේජයක් සඳහා තවත් පැකේජයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවේ.

Face Package: රු. 9,900

Full Body Package: රු. 18,000

Glowing Body Butter Package: රු. 23,000

Body Booster Package: රු. 26,000

අවධානයට:

මෙම දීමනාව මැයි 14 සිට 16 පස්වරු 5:00 දක්වා පමණක් වලංගු වේ.

ඇණවුම් තහවුරු කිරීමට බැංකු රිසිට්පත (Slip), ලිපිනය සහ දුරකථන අංක අප වෙත එවන්න.

නැවත මෙවැනි දීමනාවක් හිමිවන්නේ 2027 වසරේදී බැවින් දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
0713355555

Lanka

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara