Chanaka Paranavithana Engineering Technology
03/01/2026
පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා🙏
01/12/2025
රුපියලක්වත් අය නොකරන සමාජ සත්කාරය.
රටෙහි පවතින ව්‍යසන තත්ත්වය හමුවේ මා හට ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන ඔබ වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි වටිනාම දෙය✨
රු.10500/= ක් වටිනා ET PRACTICAL 72 කින් යුත් වීඩියෝ පාඩම් මාලාව ලංකාවේ ඕනෑම දරුවෙකු සඳහා 100% FREE✅
YouTube හරහා නොමිලේ practical නැරඹීම සදහා පහළ link භාවිතා කරන්න.
https://www.youtube.com/playlist?list=PLjt3DrxFezNSsBGpTWob_pk9JlQFIxmfD
ET PRACTICAL GUIDE BOOKS 📒 ලබා ගැනීමට අවශ්‍ය දරුවන් සිටීනම් pdf ලබා ගැනීම සඳහා පහත whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/EE0DRnXgI5D7xKK7SakSju
මෙය ඔබේ හොඳම යහළුවාට ද Share කරන්න .
E-Tech පිපාසයට දැනුමේ අමෘතය
මා ඉන්ජිනේරු තාක්ෂණවේදී ගුරු,
නව නිපැයුම් කරු
චානක පරණවිතාන
(B.EngTech(hons)Electromachanical Eng Tech University of Ruhuna)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
81###