Sujith Galhenage - Political Science
22/06/2026
රැල්ලට ගිහින් අතරමං නොවී..
මුල ඉදලම හරි පාරෙන් A පාරට එන්න.. 😊
කලා විෂය ධාරාව කළොත් මොනවද කරන්න පුළුවන් කියලා සහ විෂයයන් තෝරාගන්නා ආකාරය හරියටම දැනගන්න පළමු දිනම සහභාගි වන්න..
එතෙක් මෙතෙක් ප්‍රදේශයේ S,W නැති එකම දේශපාලන විද්‍යා පාඨමාලාව.. 😊
සෑම වසරකම A,B ප්‍රතිශතය 90% ක්.
අපේ පන්තියේ ඇති සුවිශේෂීත්වය ඇවිත්ම බලන්න...
👉 නව පන්ති ආරම්භය ජුලි පළමු සතියේ සිට...
02/01/2026
2026 A/L
2027 A/L
මුල සිට සියලු ඒකක ආවරණය...
නවක සිසුන් දැන් බඳවා ගැනේ...
2026 විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් යටතේ මාස අටකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර දෙනු ලැබේ. (විශේෂ පුනරීක්ෂණ වැඩසටහන් සහිතව)
වැඩකරන්න කැමති දරුවෙක් පන්තියට ආවොත් ආයේමත් වෙන කොහෙවත් යන්නේ නැති දේශපාලන විද්‍යා පන්තිය.. 🤗
ඇවිත් වෙනස බලන්න.. 🤗
ආස හිතෙයි.. ☺
අපේ පන්තිය ගැන 👉
🔴 ඉහළම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කළ විශේෂ ක්‍රමවේද.
🔴සංකීර්ණ කරුණු පවා සරලව පැහැදිලිව මතකයට නංවා ගත හැකි පරිදි ආකර්ෂණීයව ඉගැන්වීම.
🔴සමස්ත විෂය නිර්දේශය නිබන්ධන මගින් ආවරණය කිරීම.
🔴 විධිමත් පුනරීක්ෂණ වැඩසටහන් මගින් සිසුන් ඇගයීම.
🔴 මුල සිටම නිසි ක්‍රමවේදයට ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට හුරු කරවීම.
🔴 සෑම දරුවෙකුගේම ඉගෙනීම් රටාව පිළිබඳව පෞද්ගලිකව අවධානය යොමු කිරීම.
ගුරුවරයා,
රජයේ පාසලක දේශපාලන විද්‍යා විෂය භාර වසර හයක පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි.
රුහුණ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි.
පන්තියට සහභාගි වූ පළමු සහ දෙවන කණ්ඩායම් 80% A/B සාමාර්ථ හිමිකරගත් පන්තියයි.
S/W නැත..
ගොඩ යන්න,
ගොඩ වෙන්න..
🄿🅞🄻🅘🅃🅘🄲🅐🄻
වැඩ බිමට..💪
WhatsApp - 0714833440
YouTube - https://youtube.com/-politicals7084?si=DdNumGhrI6cOdcx4
01/01/2026
සීනි බෝල pepper නෙවෙයි..
ඒ නිසා මුලින් ගන්න ගාන කියන්න ටිකක් අමාරුයි.. 😁
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Matara