Union Imports

Union Imports

Share

29/10/2021

ඔයා කැම්පස් යන කෙනෙක් ද?
A/L කරන වයස 18 ට වැඩි කෙනෙක් ද?
ඔබත් රැකියාවක් සොයනවාද ?
අමතර ආදායම් මාර්ගයක් සොයනවාද..?
කොරෝනා නිසා රැකියාව අහිමි වෙලාද..?

එන්න අදම අපගේ zoom සැසියට සම්බන්ධ වීම තුලින් ඔබේ සිහින රැකියාව සදහා සම්බන්ධ වෙන්න..

මේ ඉරිදා හරියටම සවස 7.00- 7.40 ට

Topic: ඔබගේ සිහින රැකියාව.
Time: Oct 31, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82545680638?pwd=QitweVFxVjJSUVZCc1BWd2xjTmViZz09

Meeting ID : 825 4568 0638
Passcode : 1234

සියලුම මගපෙන්වීම් නොමිලේ ‼️

09/10/2021

ඔයා කැම්පස් යන කෙනෙක් ද?
A/L කරන වයස 18 ට වැඩි කෙනෙක් ද?
ඔබත් රැකියාවක් සොයනවාද ?
අමතර ආදායම් මාර්ගයක් සොයනවාද..?
කොරෝනා නිසා රැකියාව අහිමි වෙලාද..?

එන්න අදම අපගේ zoom සැසියට සම්බන්ධ වීම තුලින් ඔබේ සිහින රැකියාව සදහා සම්බන්ධ වෙන්න..

සියලුම මගපෙන්වීම් නොමිලේ ‼️

🚫 කැපවීමෙන් වැඩකළ හැකි අය පමණක් Inbox කරන්න.

Photos from LadyZ Choice's post 26/08/2021

🍇🍇 *ASTAXANTHINE & BILBERRY EXTRACT*🍇🍇

ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි සාරය යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක නිසා *හිරු රශ්මිය, වායු දූෂණය , විශ ආහාර නිසා සිරුරේ ඇතිවන අහිතකර සෛල විනාශකර ඔබට පැහැපත් , නීරෝගී සිරුරක් ලබාදේ .*

🌸ASTAXANTHINE, Bilberry , Vitamin C & E අඩංගු 🌸

🍇ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි නිස්සාරණයේ ඇති ප්‍රතිඔක්සිකාරක සෑදී ඇත්තේ ස්වීඩනයේ ස්වභාවිකව වගා කරන ලද ක්ෂුද්‍ර ඇල්ගී සහ බිල්බෙරි වලිනි.

🍇උසස් තත්වයෙන් නිශ්පාදිත විටමින් සී සහ ඊ අඩංගු වන අතර සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි.

🍇භාජනයක කැප්සියුල 30 ක් අඩංගුය. උදේ ආහාර සමග capsule එකක් ගන්න.

🍇බෝවින් සහ පෝසීන් ජෙලටින් වලින් තොරයි

🍇GMO නොවන- (ජාන ඉංජිනේරු විද්‍යාත්මකව නිපදවා නොමැත)

🍇කිරි රහිත

🍇ග්ලූටන් රහිත

🍇යුරෝපා සංගමයේ *(EU)* උසස් තත්ත්වයේ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලැබේ.

ප්‍රයොජන ,
👉 රුදීරයේ ගමනා ගමනය වේගවත් කරයි.
👉 සමේ ප්‍රත්‍යස්ථතාව වැඩිකර වයසට යාම පාලනය කරයි.
👉 Antioxidants නිසා සමේ ස්තර 3 නම ආරක්ෂා කරයි.
👉 සිරුරේ ප්‍රතිශක්තිකරණ වර්ධනය කරයි.
👉 Freeradicals වලින් සිරුරට වන හානිය නැති කරයි.

Want your practice to be the top-listed Clinic in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Embilipitiya
81000