RuNavo
04/03/2023
🎊️Welcome March..🎊️
09/02/2023
💞මේ ආදර වන්තයින්ගේ මාසයේ නැතිවම බැරි දෙයක් තමයි Perfume කියන්නේ..💞
ඉතින් ඔයාලා කවුරුත් දන්න International brand එකක් වෙන Oriflame වෙතින් සිත් ඇද ගන්නා සුලු Perfume range එකක්ම අරන් ඇවිත් තියෙනවා offers ගොඩක් එක්ක..🤩🤩
Oriflame perfume කියන්නේ high demand එකක් තියන product category එකක් වගේම එහි "parfume" (පාෆ්‍යුම්) වර්ගයේ perfume ඉතා උසස් ගුණාත්මක බවකින් යුක්තයි..💯
📢📢එවගේම මේ ආදරයණීය මාසයේ RuNavo වෙතින් Oriflame product order කරන ඔයාලට, ඔයාලගේ ආදරණීයන් Full Surprise කරන්න ඔයාලගේ කැමැත්ත පරිදි Gift Box 🎁 එකක් වගේම අනෙකුත් Gift Items (Chocolate 🍫, Red Rose 🌹, Scrunchies, Hair bands, etc.) උනත් add කරගන්න පුලුවන්..🥰🥰📢📢
💞💞Happy Valentines All 💞💞
Place your order hurry..🛍️🛍️
Island wide Delivery available..🚚🚚
Inbox or whatsapp
📞0719296772
01/01/2023
✨️ Welcome 2023 ✨️
05/11/2022
💚හිසකෙස් අහුරු පිටින් යනවද?💚
කොතෙකුත් වෙළෙඳපොළ නිෂ්පාදන භාවිතා කරත් තාමත් ප්‍රතිඵලයක් නැත්ද❓
අද වෙළඳපලේ හිසකෙස් ගැලවීමට එක් නිෂ්පාදනයක්, හිසකෙස් වර්ධනයට තවත් නිෂ්පාදනයක් භාවිතා කිරීමට සිදුව ඇති පසුබිමක 💜Oriflame HAIRX Advanced Care💜
multi purpose නිෂ්පාදනයක් විදිහට පාරිභෝගික සියලු දෙනාට විශ්වාසවන්ත භාවිතා කළ හැකි යි.ඉතින් හිසකෙස් ගැලවී යාම නිසා මානසිකව පිඩාවෙන් සිටින කාටත් මෙම නිෂ්පාදන මහඟු අත්වැලක් වේවි කියලා හිතනවා. 💝
හිසකෙස් වැටීමට එරෙහිව සටන් කරන අතරම හිසකෙස් සහ හිස්කබල පිරිසිදු කිරීමට දක්ෂ ලෙස නිර්මාණය කර ඇති මෙම Unisex ෂැම්පූ සමඟ ඔබේ සිහින් වන බිඳෙනසුලු හිසකෙස් වල ඉරණම වෙනස් කරන සුළු යි. 🤩
ෆයිටොනූට්‍රියන්ට් සංකීර්ණය, ට්‍රයි ඇක්ටිවේට් තාක්ෂණය සහ විටමින් මොයිස්චර් මැට්‍රික්ස් අන්තර්ගත වීම නිසා හිසකෙස් වැටීමට එරෙහි ප්‍රතික්‍රියාවක් සැපයීමට උපකාරී වේ. හිසකෙස් වැටීම අඩු කිරීම, හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම සහ හිසකෙස් ඝනත්වය වැඩි කිරීම මෙහි ඇති සුවිශේෂී හැකියාවකි.
මෙහි ඇති විශේෂත්වය👇
💚ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි භාවිතා කළ හැකි වීම.
💚හිසකෙස් ගැලවී යාම පමණක් නොව හිසකෙස් වර්ධනයට ද උත්තේජනයක් සැපයීම.
💚වෙළෙඳ සැලෙන් මිලදි ගැනීමට නොහැකි වීම
ඉතා මුදු ඉමිහිරි සුවඳකින් යුක්ත වීම.
💚මිලට සමානව තනි පුද්ගලයෙකුට මාස දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම.
💚සැර රසායන ද්‍රව්‍ය අඩංගු නොවීම නිසා අතුරු ආබාධ ඇති නොවීම.
💚Stratning relaxing-colouring ලෙස කෘතිමව සකසන ලද ඕනෑම කොන්ඩයකට භාවිතය සුදුසු වීම.
💚 Shamphoo : Conditioner දෙවර්ගයෙන්ම යුක්ත වීම.
🚨🚨20% off discount available..🚨🚨
ඇනවුම් කිරීම සදහා..🛍️🛍️
inbox or whatsapp
📞0719296772
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dharmarathna Mw, Uyanwatta
Matara