Pet Protector Oil
14/03/2023
සුරතලුන්ට වැලදෙන රෝග දහයකට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.🐶
ඔබත් ඔබේ සුරතලාගේ ඇතම් රෝග සදහා ක්ශනික ඖෂධ ලබා දීම සිදු කිරීමට බලාපොරොත්තුවෙන් හෝ දැනටමත් සිදු කර ඇත....(vaccine/Tablets/ රසායනික ද්‍රව්‍ය යොදා සෑදූ එන්නත් ආදිය)
නමුත් ඔබ දන්නවාද මෙමගින් සිදු වන අහිතකර බලපෑම ගැන ? 🤔
මෙවැනි ඖෂධ මගින් ඉක්මන් ප්‍රතිපල ලැබෙන බව සත්‍යකි.නමුත් මෙමගින් සිදි වන්නේ ඔබේ සුරතලාගේ යම් ගැටලුවකට ප්‍රතිකාර ලබා දී නැවත ඊට වඩා දරුනු රෝගී තත්ව ඇති වීමයි ..
එමගින් ඔබේ සුරතලාටත් ඔබටත් දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වේ...
එවැනි කිසිදු රසායනික ද්‍රව්‍යය භාවිතයකින් තොරව සෑදූ ඖෂධයකින් සුරතලුන්ට සෑදෙන බාහිර හා අභ්‍යන්තර රෝග දහයකට අදික සංකයාවකට විසදුම් ලබා ගත හැකි වුවහොත්. ... 😍 හාස්කමක් වගේ නේද 😍
එහෙනම් මෙන්න අපි ගෙනාවා රසායනික ද්‍රව්‍ය වලින් තොරව ඔබගේ සුරතලුන් වෙනුවෙම්ම සෑදූ තෙලයක් 😍අදම ඇනවුම් කර ඔබේ සුරතලාගෙත් ගැටලු නිට්ටාවටම සුව කරගන්න
සතියක් ඇතුලත ප්‍රතිපල සහතිකයි ලංකාවෙ එකම සත්ව ඖෂධය..
දැන් රුපියල් 1850/= ක් පමනි 😍
Delivery charge 350/= 🐶
Cash On Delivery Available 😍
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Matara