Govt.Science College Matale Media Unit
11/12/2025
දිට්වා ව්‍යසනය හේතුවෙන් විපතට අපේම ආදරණීයන්ගේ ජීවිත වලට ශක්තියක් වීම💪 උදෙසා මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය විසින් සංවිධානය කළ ආධාර එකතු කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව පසුගියදා සිදු කෙරිණි .එසේ එකතු වූ ආධාර ඉතා විධිමත්ව පහත ස්ථානවලට බෙදා දෙන ලදි.
1.මොරහෙළ පන්සලේ කදවුර
2.තිබ්බටුවාව ප්‍රාථමික විද්‍යාලය
3.හුළංගමුව විද්‍යාලය
4.යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය
5.මැටිහක්ක විද්‍යාලය
6.ගම්පොළ
7.ඇටිපොළ
8.ඇල්කඩුව
9.අලකොළමඩ
10.බෝගම්බර
11.රයිතලාවෙල රංගම
මනුසත්කම❤️ පෙරදැරිව මේ උතුම් ක්‍රියාන්විතයට
සහය වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය!!!!
MEDIA 🎥🎚🎙
💛♥🩶
02/12/2025
අපි එකතු වී නැගිටිමු.
MEDIA 🎥🎚🎙
💛♥🩶
11/10/2025
2026 නව අධ්‍යයන වසර සඳහා, මා/රජයේ විද්‍යා විද්‍යාලයේ 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇත.
මෙවර මාර්ගගත ක්‍රමයට අයදුම්පත් බාරගනු නොලැබේ.
MEDIA 🎥🎚🎙
💛♥🩶
09/07/2025
Let us get together and take a small step forward for a huge change.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Kandy Road
Matale
22000
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |