Properties Available

Properties Available

Share

Photos from Properties Available's post 04/07/2025

දබුල්ල - ලෙනදොර, මෙම නිවස සහ ඉඩම විකිණීමට ඇත.
🟩 ඉතා හොඳින් වගා කර ඇති ඉඩම - පර්චස් 75
සම්පුර්ණයෙන් නිම කරන ලද නිවස
🔸 නිදන කාමර 03
🔸 නානකාමර 02 (අභ්‍යන්තර හා බාහිර)
🔸 වර්තමානයේ පංතිකාමරයක් ලෙස භාවිතා වන බාහිර ශාලාව
🔸 ගබඩා / මෙවලම් කාමරය
🔸 බාහිර වැසිකිළියක්

🚰 ජල ටැංකි 02ක් සහිත ජල ටැංකි කුළුණක් (1000L හා 500L)

🌿 සන්සුන් පරිසරය – ස්වභාවික ආපදා වලින් තොර ප්‍රදේශයක පිහිටා ඇත

📍 ස්ථානය:
🔸 දඹුල්ල නගරයට කි.මී. 12
🔸 නාවුල නගරයට කි.මී. 4
🔸 A9 ප්‍රධාන පාරට මීටර් 235ක් (කොන්ක්‍රීට් මාර්ගය)

📄 පිරිසිදු ඔප්පු සහිතයි
⚡ 3 ෆේස් විදුලිය සහ ජල සැපයුම
💧 ළිඳේ ජලයද ඇත

📞 වැඩිදුර විස්තර සඳහා
අමතන්න - 0775493003

06/05/2025

Advertise your property, Land or House in our page "Free of Charge".
Call or Whatsapp to 077 549 3003 for details.

25/07/2024
Want your practice to be the top-listed Law Practice in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


58A, Agalawatta Road
Matale
21000